IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රේගුව ලූනු වගාව බේරාගනී

ශ්‍රී ලංකාවේ ලොකු ලූනු වගාවම වනසා දැමීමට ප‍්‍රමාණවත් විදේශ බී ලූනු ඇට පැකට් 172 ක් (කිලෝ 172 ක්) ගෙනා ඉන්දියා ජාතිකයකු අත්අඩංගුවට ගත් රේගුව බීජ ඇට වහා වනසන ලෙස නියෝග කළේය. රෙදි වෙළෙන්දකු වන මොහු ගමන් මලූ පහකින් ගෙනා මෙම මගියාට තරයේ අවවාද කැර නිදහස් කළ බව රේගු අධ්‍යක්‍ෂ ජූඞ් නිලූක්ෂාන් පවයයි.



අදහස් (0)

රේගුව ලූනු වගාව බේරාගනී

නිවන්ත Thursday, 02 February 2012 02:02 PM

මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ

:       0       0

ප්‍රභාත් Thursday, 02 February 2012 02:05 PM

මෙයාට කසෙකින් තලලා යවන්න තිබුනේ. ඔකුන්ගේ කිසි දෙයක් මෙහෙට ගෙන්න දෙන්න හොද නෑ.

:       0       0

රුවන් Thursday, 02 February 2012 02:34 PM

ආපහු පැකට් අරං එන්නද යැව්වේ?

:       0       0

නිශාන්ත Thursday, 02 February 2012 04:16 PM

ඇත්තටම මේ අල්ලන දේවල් විනාශ කරනවාද?

:       0       0

කේ පී ජී පී පතිරණ Thursday, 02 February 2012 09:54 PM

ඔය ටික අහු වුණාට තව අහුනොවී රට ඇතුළට එන අනවසර ලොකුළූනු බීජ ප්‍රමාණයක් තියෙනවා. ඒවා එන්නේ ලංකාවේ සරුවත් බීම නිෂ්පාදනයට ගෙනෙන "කසකසා ඇට" මුවාවෙන්. දඹුල්ල පැත්තෙ භීජ වෙළෙන්දෙක් දෙන්නෙක් ගාවට ගියානම් මේ ගෙන්වීම ගැන වැඩි විස්තර දැනගත්තහැකි.

:       0       0

යොහාන් Thursday, 02 February 2012 12:22 PM

ඇයි ඔහුව නිදහස් කළේ.?

:       0       0

w.w.s Thursday, 02 February 2012 12:49 PM

ඉක්මන‍ටම විනාශ කරන්න. නැත්නම් පෑල දොරින් එළියට යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1739 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site