රුපියල් කෝටි 12.5 ක අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රේගුවේ තවත් නිළධරයෝ දෙදෙනෙක් අද අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් අද අත්අඩංගුවට ගනු ලැබූහ.
රේගු අධිකාරීවරුන් වන වසන්ත විමලවීර සහ උපාලි සෙනරත් වික්‍රමසිංහ සැකපිට අත්අඩංගුවට ගත් බව ද අල්ලස් කොමිසම කියයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර රේගු අධිකාරීවරයෙක්, නියෝජ්‍ය අධිකාරීවරයෙක් හා අතිරේක අධිකාරීවරයෙක් සැකපිට අත්අඩංගුවටය ගනු ලැබූහ.
ලංගම රිය අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකුගේ එම අමතර කොටස් මුදා හැරීම සඳහා මෙම අල්ලස ගන්නා ලදැයි ද එය ශ්‍රී ලංකාවේ ලොකුම අල්ලස යැයි ද කොමිසම කියයි.
ගිය වසරේ ඔක්තොබර් 15 වැනිදා මෙම අල්ලස් සිද්ධිය වාර්තා විය.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රේගුවේ තව දෙන්නෙක් සැකපිට
බන්ඩාර Wednesday, 24 February 2016 04:53 PM
වැටත් නියරත් ගොයම් කයිනම් කාට කියන්නද.(අ)