IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රේගුවට මාලෙ දාන්න මුදලාලිට බැරිවේ

සිංගප්පූරුවේ සිට විස්කිබෝතල අස්සේ රුපියල් එක්කෝටි දස ලක්ෂයක රන් මාල හා අත් පළඳනා රැගෙන ආ ගම්පහ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් රේගුව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

රේගුවට මාලෙ දාන්න මුදලාලිට බැරිවේ

තරංග Saturday, 26 December 2015 01:25 PM

අයියෝ මුදලාලි! (නි)

:       0       0

ආරියපාල Saturday, 26 December 2015 03:35 AM

රේගුවට අපගේ ස්තුතිය! මේ රට හොරුන්ගෙන් , මංකොල්ලකාරයන්ගෙන්, අල්ලස් කාක්කන්ගෙන් තොර රටක් කිරීමට අපි සැවොම අපිට පුළුවන් හැම විදියකටම කටයුතු කළයුතුය. (නි)

:       0       0

ඩිලාන් Saturday, 26 December 2015 04:00 AM

නීතිවිරෝධී වැඩ කරලා හම්බකරන සල්ලි කුමටද? (නි)

:       0       0

තනුර Saturday, 26 December 2015 04:02 AM

රේගුවට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

මහින්ද සෞදි Saturday, 26 December 2015 04:09 AM

මුදලාලි,කතරගම කෙනෙක්ද? (ස)

:       0       0

අෆ්රික් Saturday, 26 December 2015 08:27 AM

මොහුට උපරිම දඬුවම දෙන්න ,(ස)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Saturday, 26 December 2015 11:03 AM

එහෙම නිකන් මාල දාන්න බැහැ. ඕවට ක්‍රමයක් තිබෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site