IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


රගර් පුහුණුකරුත් ගංජා ඇදලා?

ත්‍රීරෝද රථයකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි බව කියන රගර් පුහුණුකරුවකු ඇතුළු තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී පිළියන්ද සඟවා තිබූ ගංජා කිලෝ එක හමාරක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

රගර් පුහුණුකරුත් ගංජා ඇදලා?

රණතුංග Wednesday, 23 April 2014 11:57 PM

අනිත් අයත් අදින එකේ, මමත් ඇද්දම මොකද වෙන්නේ කියලා හිතෙන්න ඇති. (නි)

:       0       0

සංජීව Thursday, 24 April 2014 08:10 AM

දැන් ඉතින් කවුද ඔය රගර් පුහුණුකරු? මොන ටීම් එකද කෝච් කරන්නෙ. (ස)

:       0       0

පිටිගල Wednesday, 23 April 2014 08:17 PM

ගංජා අදින්න විතරද තහනම්? ලොකු හේන් වවන්නේ ප්‍රසිද්දියේ නොවැ අයිබෝවන්. (අ)

:       0       0

සත්‍යයා Wednesday, 23 April 2014 09:42 PM

දැන් පේනවනේ රගර් රඟේ! ගංජා ගහල තමයි ඔය ගේම් එක ගහන්න ඕනේ.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 213 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site