IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රග්බි විනිසුරුවරුන්ට එරෙහිවත් පැමිණිලි

වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරග දෙකක් විනිශ්චය කළ රග්බි විනිසුරුවරුන් දෙදෙනකුට එරෙහිව ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ විධායක කමිටුවට පැමිණිලි කිරීමට පාසල් බලධාරීහු පියවර ගෙන තිබේ.

මේ වන විට දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව ඇති රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල අතර තරගයේ විනිසුරු ලෙස ප‍්‍රදීප් ප‍්‍රනාන්දු මහතා කටයුතු කළ අතර කළහකාරි තත්ත්වයක් ඇති වූයේ යැයි කියන ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ශාන්ත පීතර විදුහල අතර තරගයේ විනිසුරු ලෙස ගාමිණි ඉන්ද්‍රසිරි මහතා කටයුතු කළේය.

මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී රග්බි විනිසුරුවන්ගේ සංගමයේ නිලධාරියකු පැවසුවේ මෙම විනිසුරුවන් පිළිබඳව පාසල්වලින් පැමිළිණි කර ඇති බවත් ඒ පිළිබඳව විධායක කමිටුව විසින් තීරණයක් ගනු ලබන බවත්ය.

 

 



අදහස් (0)

රග්බි විනිසුරුවරුන්ට එරෙහිවත් පැමිණිලි

නාමල් Wednesday, 29 May 2013 09:46 PM

රෝයල් ඉසිපතන ද ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site