ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු කී‍්‍රඩකයකු මෙන්ම හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ ප‍්‍රබල කී‍්‍රඩකයකුද වු වසිම් තජුඞීන් රිය අනතුරකින් අභාවප‍්‍රප්ත විය. බ‍්‍රහස්පතින්දා අලූයම නාරාහේන්පිට ප‍්‍රදේශයේ දී සිදුවු අනතුරකින් මිය යන විට 28 වැනි වියේ පසුවු තජුඞීන් ගල්කිස්ස සා. තෝමස් විදුහලේ අදි සිසුවෙකි.
2025 දෙසැම්බර් මස 18
275
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රග්බි කී‍්‍රඩකයා අනතුරකින් මියයයි
පෙර්රා Friday, 18 May 2012 03:48 PM
ඔබට නිවන් සුව.....
ෆාරු Friday, 18 May 2012 09:20 AM
මගේ හා මගේ මිතුරු සුන්ල්ගේ කණගාටුව...
ෂෙරීෆ් Thursday, 17 May 2012 10:09 PM
ඔබට ස්වර්ගයට යාමට අපි අල්ලා දෙවියන් යදින්නෙමු...
චාතුර්යා Friday, 18 May 2012 12:30 PM
අයියෝ........
අමිල Friday, 18 May 2012 05:58 AM
අපිද ශෝක වෙමු.සුවබර නින්දක්