IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රංගන ශිල්පියාට වකුගඩුවක් ඉල්ලයි

අසනීප තත්ත්වයෙන් පසුවන ජනප්‍රිය රංගන ශිල්පියකු සඳහා වකුගඩු බද්ධයක් සිදුකිරීමට ‘බී පොසිටිව්‘හෝ ‘බී‘ හෝ ‘ඕ‘ කාණ්ඩයේ ලේ වර්ගයට අයත් වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන ඔහු වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වේ නම් 0771679873 අංකයට අමතන ලෙස පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති.



අදහස් (0)

රංගන ශිල්පියාට වකුගඩුවක් ඉල්ලයි

උපුල් Wednesday, 10 February 2016 09:15 AM

නම දැම්මා නම් ප්‍රතිළුලය ඉක්මන් (ම)

:       0       0

උපුල් Wednesday, 10 February 2016 10:38 AM

බොහෝ රංගන ශිල්පීන් පෙනී ඉන්නේ ජනතාව වෙනුවෙන් නොව සල්ලි වෙනුවෙන්. එහෙම නැති කෙනෙක් නම් සලකා බලන්න පුළුවන්.(හේ)

:       0       0

චතුරි Wednesday, 10 February 2016 12:21 PM

යෝශිතව බලන්න පෝලිමේ යන නළු ,නිළි බට්ටන්ට මෙය. හොඳ. අවස්ථාවක් තමන්ගේ පරපුරේ කෙනෙක් මිසක් හොරුන් බැලීමෙන් කිමද පල . ලොකුකම් අමතක කරන්න හරිදේ කරන්න (බ)

:       0       0

සුමිත්‍රා බස්නයක Wednesday, 10 February 2016 01:07 PM

උපුල් ෆෝන් නොම්මරය තියන නිසා අහල බලන්න පුළුවන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site