IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘රැගත් සුරා පිරූ විතින් : නටවයි රට මැති ඇමැතින්‘

ප්‍රභූන් හා දේශපාලනඥයන් සිය ගෝල බාලයන් නමින් සුරාසැල් 2000ක් පමණ පවත්වාගෙන යතියි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා සුරාබදු අංශය අනුමාන කරයි.

වයින් ෂොප් යනුවෙන් ප්‍රකට මෙම සුරාසල්වලට දේශපාලන බලවතුන් බලපත්‍ර ගෙන එක් බලපත්‍රයක් රුපියල් පන් ලක්ෂය ගණනේ විකුණන බවද කියති.

ඇතැම් දේශපාලනඥයනට මෙවැනි සුරාසල් තුන හතරකින් සල්ලි උණතියි කියති.

හිටපු මන්ත්‍රීන් ඔවුන්ගේ සමීප නෑයන් ඇතුළු විශ්වාසවන්තයන් හා හිටපු ගෝලබාලයන් මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරු දෙදෙනකුද විශාල වශයෙන් මධ්‍යසාර නිෂ්පාදනය හා බෙදාහැරීමේ නිරත බවද කියති.

බලපත්‍ර රෙගුලාසි උල්ලංඝනය කළැයි හිටපු ඇමැතිවරයකුගේ සමීප නෑයකුට ගිය වසරේදී රුපියල් දෙකෝටියකට වැඩි දඩයක් ගැසූ බවද සුරාබදු ආරංචි කියයි.

 



අදහස් (0)

‘රැගත් සුරා පිරූ විතින් : නටවයි රට මැති ඇමැතින්‘

රණසිංහ Sunday, 26 July 2015 06:28 AM

අනේ ඉතින් ඒ වුණාට හිටපු ජනපති තුමා කියන්නේ මම මතට තිත තිබ්බා කියලානේ. බොරුද කොහෙද, හි හි හි හි ....(ම)

:       0       0

දිලිප් වික්‍රමරත්න Sunday, 26 July 2015 07:10 AM

කව්රු හරි උත්සහ කරනවා නම් මේ සුරාසැල් බලපත්‍ර මහින්දගේ ගොඩට දාන්න කට්ටියට වැරදිලා. යු.ඇන්.පී පාක්ෂිකයන්ගේ සුරා බලපත්‍ර 100 කට කිට්ටු ප්‍රමාණයක් අවලංගු කරලා තමයි පාක්ෂිකයන්ට ඒ බලපත්‍ර දුන්නේ (නදී)

:       0       0

නිලන්ත ගමගේ Sunday, 26 July 2015 07:16 AM

තිතට මතට තිත(නදී)

:       0       0

මානවි Sunday, 26 July 2015 07:29 AM

මතට තිත කෙසේ වෙතත් තිතට මත (බ)

:       0       0

රිචි බාලසුරිය Sunday, 26 July 2015 11:26 AM

මේවා ලංකාදීපයෙන් පෙන්නුවාට , කිසිම රජයක් මේවා නැති කරන්න උත්සාහ නොගෙනීම පුදුමයි , කවුරු ආවත් ක්‍රමය එ්කයි , ජිවිත් විනාශ වන මුල මත උවදුර (බ)

:       0       0

සෞදි රොහාන් Sunday, 26 July 2015 06:08 AM

අපි අපේ වටිනා ඡන්දය දීල මෙයාලව පාර්ලිමේන්තුවට යවන්නේ අපි වෙනුවෙන් කතාකරන්න මේ අය මොකද කරන්නේ තමුන්ගේ බඩ වඩාගන්න එක ඇඩෙනවා හලෝ මේවට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site