IMG-LOGO

රංගෙගෙන් සජිත්ට හැංගෙන්න කැලයක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් මෙවර සජිත් ප්‍රේමදාස මහතාට හැංගෙන්න සිදුවන්නේ කොංගෝ වනාන්තරයේ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

ගියවර ජනාධිපතිවරණයෙන් පසු ප්‍රේමදාස මහතා යාල කැලේ හැංගුන බව කී රංගෙ  බණ්ඩාර මහතා මෙවර ඔහුට හැංගෙන්නට යාල කැලයත් ඉඩමදි වනු ඇතැයි සඳහන් කළේය.

සජිත්  ප්‍රේමදාස මහතා  ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව කලින්ම  ප්‍රකාශයට පත් කර තිබූ බව කී රංගේ බණ්ඩාර මහතා හැංගෙන්න කැලයක් ද කල් තියාම සොයාගන්නැයි කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුව අමතමින් එජාප මහ ලේකම්වරයා මේ බව කීය.



අදහස් (5)

රංගෙගෙන් සජිත්ට හැංගෙන්න කැලයක්

නුරකුමා Tuesday, 23 May 2023 04:50 PM

තුට්ටු දෙකේ දේශපාලන පුවත් හෙලා දකිමි...

:       0       0

Surain Tuesday, 23 May 2023 05:13 PM

සජිත් නෙවෙයි, ඔය නඩේ දැන්මම කාලයක් හොයාගන්න හැංගෙන්න...

:       0       0

කිරිපුතා Tuesday, 23 May 2023 07:38 PM

ගියපාර ඡන්දෙ දුන්නා. මේ පාර ඒ ඡන්දත් දෙකට බෙදෙනවා. ඇත්තටම දැන් රටට නායකයෙක් නෑ. ඡන්දයක් දෙන්න කෙනෙක් නෑ.

:       0       0

Dharmatileke Tuesday, 23 May 2023 08:09 PM

ඔය කියන කැලෑවට සජිත් යන්නේ තනියෙන් නෙවෙයි....‘‘ අලි රංචු පිටින් අරගෙන‘‘ ගියසැරේ වගේමයි..

:       0       0

asank Tuesday, 23 May 2023 10:58 PM

කවුරු දිනයිද, කවුරු පරදීද අපි දන්නේ නැහැ. හැබැයි එජාපය ඉල්ලන අපේක්ෂකයා අනිවාර්යෙන්ම පරදින නිසා එයාට හැංගෙන්න කැලයක් කල් තියාම සොයාගන්න වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 14 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 25 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site