ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කර තිබූ කාලයේ රැකියා අහිමිවූ සේවකයන්ට නැවත රැකියාව හෝ වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නැවත ස්ථාපිත කිරීමේ සංවිධානය අද (11) රක්ෂණ සංස්ථාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
උද්ඝෝෂණයෙන් පසු ඔවුහු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් සන්දේශයක්ද බාර දුන්හ.
(ශාන්ත රත්නායක)
ජායාරුප සහ වීඩීයෝ ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රක්ෂණ සේවකයෝ උද්ඝෝෂණයේ
විජයබාහු Wednesday, 11 March 2015 11:23 AM
විකුනපු අයගෙන් ඕවා ඉල්ලලා වැඩක් නෑ.(හේ)