ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රැකියා නැති වෙද මහත්වරුන්ට ජවිපෙ තෙල් ගායි
යහම්පත් Tuesday, 19 July 2016 01:58 AM
වසන්ත, ලොකු කතා කිවුවට කමක් නැහැ, හැමතිස්සෙම වාහන ගැනම කතා කරන්න එපා. ගිහින් බලපන් රැකියා දුන් අය ඔවුන්ගේ වගකීම හරියටම ඉටුකරනවද කියලා. සුමනපාලට උත්තර නැහැ. (නි)
සුමනපාල Monday, 18 July 2016 09:22 AM
මේ අය ඉල්ලන්නේ රැකියාවක් විතරයි. රජයේ වෛද්‍යවරු වගේ පර්මිට් නැති කාර් ඉල්ලන්නේ නෑ. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට මේ පිලිබඳ තියන අදහස මොකක්ද? (හේ)
බන්දුල Tuesday, 19 July 2016 03:16 AM
කොහේහරි එල්ලෙන්න වැලක් හමුවෙනවානේ මෙයාලටත්. නේද? (නි)
ප්‍රසාද් සඳරුවන් Monday, 18 July 2016 03:19 PM
මේ ජේවීපී කාරයත් දිගටම සත්‍යග්‍රහයේ ඉඳියිද (බ)
සුනිල් ගිකියනගේ Monday, 18 July 2016 05:59 PM
මේ අය දක්ෂ දැක්මක් තියෙන වෙද මහත්වරු නම් ඉතින් රජයෙන් රැකියා ඉල්ල ඉල්ලා ඉන්න ඕනෑ නැහැ. හොඳ බෙහෙත් සාප්පුවක් දාගත්තා නම්... තවමත් ලංකාවේ ආයුර්වේදයට කැමති මිනිස්සු ගොඩක් ඉන්නව. බෙහෙත් ශාලාව දාගන්න අනුග්‍රහයක් ඉල්ලුවා නම් සාධාරණයි. වැඩ නොකර පඩි ගන්න තමයි රජයේ ඒවා ඉල්ලන්නේ (නි)