IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රැකියා අත්වැල බත්තරමුල්ලේ

රජයේ රැකියා දස ලක්ෂයේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මිනිස්බල හා  රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරන ලද නිල වෙබ් අඩවිය අමාත්‍ය ඩ්බ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා බත්තරමුල්ල සෙත්සිරිපාය කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ශ්‍රවණාගාරයේදි අද (01) විවෘත විය.

රැකියා විරහිත ජනතාවට තමන්ගේ සුදුසුකම අනුව www.dome.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස රැකියා සොයා ගැනීමේ හැකියාව සලසා දී තිබේ.

wdj_2016314 wdj_20163142 wdj_20163143



අදහස් (0)

රැකියා අත්වැල බත්තරමුල්ලේ

ජනහිත Wednesday, 02 March 2016 12:48 AM

මේක කරදරයක් නැතුව බලන්න තව කොච්චර කල් යයිද? (නි)

:       0       0

කලණි විතානගේ Wednesday, 02 March 2016 02:06 AM

පටන්ගැනීම උත්කර්ෂවත්, අතරමඟදී අලස නිදිමත ගතියක් හෝ අවසන බෙරේ පලුවකුත් නැති නටපු තොවිලකුත් නැති ව්‍යාපෘතියක් නොවේවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site