(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ අංගජන් රාමනාදන් මහතා මනාප 36,365ක් ලබාගනිමින් යාපනය දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.
ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය - ආසන 03
ලබාගත් ඡන්ද සංඛ්‍යාව -1,12,967
01.සිවඥානම් ශ්‍රීදරන් - 35,884

02.ආබ්රහාම් සුමන්තිරන් මදියාපරණන් - 27,834

03.ධර්මලිංගම් සිද්ධාර්තන් -23,840

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 49,337
01.අංගජන් රාමනාදන් - 36,365

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 45,797
01.ඩග්ලස් දේවානන්ද - 32,146

අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස්
ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 55,303
01.ගජේන්ද්‍රකුමාර් ඥානකේසර් පොන්නම්බලම් - 31,658

තමිල් මක්කල් තේසිය කූටනි
ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 35,927
01.සී.වී.විග්නේෂ්වරන් - 21,554

COMMENTS