IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


යළි යුද්ධයක් නොඑන මඟ දයාන් පෙන්වයි

සිංහල දෙමළ හා මුස්ලිම් ආගමික නායකයන්ගේ ආශිර්වාද මැද චිරාගත සිරිතට පැරිසියේ නිදහස් උළෙල පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණි. තානාපති ආචාර්ය දයාන් ජයතිලක ජාතික ධජය එසැවීය. විරුවන් සමරා ජාතික ගිය ගයා පොල්තෙල් පහන දල්වා ජනපති හා අගමැති නිදහස් දින පනිවුඩ තෙබසින්ම ඉදිරිපත් කැරිණි. විරාගය ඇතුළු නවකතා රැසක් ප‍්‍රංශ බසට පෙරළු මණ්ඩාවල පක්‍ද්ක්‍ඳාවංශ හා පූජාපිටියේ සන්තුෂිත හිමි ආගමික වතාවත් ඉටු කළහ. නිදහස ලැබූ වසර හැට හතරෙන් අඩක්ම යුද්ධයට ගෙවීගිය බව කී තානාපති ජයතිලක යළි එවැනි පරිසරයකට ඇදී නොයාමට නම් සියලූ දෙනා එකමුතුවිය යුතු යැයිද ගෞරවනීය ලෙස ජීවත්වීමේ මඟ බුදු දහමින් පෙන්වා දී ඇතැයිද කීවේය.



අදහස් (0)

යළි යුද්ධයක් නොඑන මඟ දයාන් පෙන්වයි

ධර්මපාල Wednesday, 08 February 2012 03:26 PM

"සිංහල දෙමළ හා මුස්ලිම් ආගමික නායකයන්ගේ ආශිර්වාද " කොහෙද මහත්තයෝ සිංහල දෙමල මුස්ලිම් ආගම්.. ඒ ජතින්නෙ

:       0       0

දිමු සිල්වා Friday, 10 February 2012 06:06 AM

සියලුම ආගම්වලට ගරු කරන එක හොදයි. නමුත් තමන්ගෙ රට, තමන්ගේ රටේ සංස්කෘතියට අපි හිස නැමිය යුතුයි. රජය නි‍යෝජනයට තමන්ගෙ රාජකාරිය ගැන අවබෝධයක් ලබාදීම ඉතාමත් වැදගත්

:       0       0

ධර්මසිරි Friday, 10 February 2012 06:29 AM

ධර්මපාල මහත්තයගෙ ප්‍රකාශය බොහොම ලස්සනයි. ඕනෙම රටක සංස්කෘතිය සහ විවිධ ආගම් පටලැවිල්ලක් නැතිව හොදට තේරුම් ගත යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 144 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 89 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1685 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site