IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යළි මව්බිම බංකොලොත් වෙන්න ඉඩ දෙන්නේ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නැවත ලංකාව කිසි දිනක බංකළොත් භාවයට පත්වීමට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

"ණය ප්‍රතිව්‍යුහගත  කිරීම පිළිබඳ පැය තුනක විවාදයක් තිබුණා.එහිදී අත්පත් කරගත් ප්‍රගතිය පිළිබඳව මෙහිදී හෙළිදරව් වුණා.

2028 වන විට අපට ණය ගෙවීමට  සිදුවන බවත් ඒ නිසා නැවත බංකොල්ලොත් වන බවත් මතයක් තිබෙනවා.මතක තබා ගන්න. 2028 දී තිබෙන්නේ අපේ ආණ්ඩුව.ඒ වගේම මේ රට යළි කිසිදු දිනක අනාගතයේදී 2022-23 වගේ තත්ත්වයක් යළි ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ.

 2028 වන විට ඩොලර් බිලියන 15.1ක විදෙස් සංචිත ඇති කිරිගැනීමේ බලාපොරොත්තුවෙන් අප වැඩ කරනවා" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.



අදහස් (13)

යළි මව්බිම බංකොලොත් වෙන්න ඉඩ දෙන්නේ නෑ

Anil Wednesday, 18 December 2024 12:15 PM

රන්වල නැතත් අනුර ශුවර් .අපි සහයෝගය දෙනවා අනුර සහෝදරයට හැමදාම

:       78       40

වෑල්ඩින් ආචාරියWednesday, 18 December 2024 03:58 PM

රංවල විතරක් නෙමේනේ, තව හෙන සේනාවක්ම හොර උපාධි හිමීට අයින් කර ගත්තනේ. අධිකරණ ඇමතිත් නෑවා, තව කීප දෙනෙක්ම හොර කරලා තියෙනව. ලැජ්ජාවෙ බෑ

:       12       55

Sara Wednesday, 18 December 2024 12:18 PM

ණය ගෙවන්න පටන් ගත්තාම ආයේ බංකොලොත් වෙනවා කියලා කවුදෝ කිව්වා තමයි දැන් ටික කාලයකට කලින්...!

:       7       50

මැක්ස් Wednesday, 18 December 2024 12:54 PM

වඳුරු හමුදාව යයි ගැරහූ ඉන්දියන් හමුදාවෙන් සැලියුට් ගහ ගන්න අතරේ රනිල් කපපු පාරේ උජාරුවට යන ගමන් කයිවාරුත් ගහන හැටි! ලැජ්ජා නැතිකම කය්යනායක කමටත් වැඩ ලොකුයි වශයෙන් උපහරණය දැන් වෙනස් වී ඇත්තේ එනිසා විය යුතුයි...

:       67       106

randil dunuwilleWednesday, 18 December 2024 01:30 PM

හැම එකකම ඇද කුද හොය හොයා දෙස් දෙවොල් දිදී රටට වින කරන්න එපා . රටේ පුරවැසියෙක් විදියට රටේ අනාගතය යහපත් වෙන්න කියලා හිතන්නවත් ප්‍රාර්ථනාවක් නැද්ද .මොන ජීවිතද මන්දා

:       62       33

karolisWednesday, 18 December 2024 09:34 PM

රන්වලගෙන් හරි, මහින්ද ජයසිංහගෙන් හරි අහලා කියන්නකෝ රටේ අනාගතය යහපත් කරන්න ද අර රට අමාරුවේ වැටිලා තියෙද්දීත් වර්ජන කලේ කියලා...!

:       0       0

සිල්වා Wednesday, 18 December 2024 01:30 PM

ඔබ හාල් මාෆියාවට යට වුනා. ඔබ අසමත්.

:       32       59

සමන් පෙරමුණ Wednesday, 18 December 2024 01:31 PM

බල්ලො බුරයි. ඒ බල්ලන්ගෙ හැටි. මෙතනම පේනවා නේද? ඒත් බුරන හැම බල්ලටම ගලක් ගහන්න නතර වුනොත් යන ගමන එක දිගට යන්න බැරි වෙනවා. ජනපති ඔය බලු බිරිලිවලට නතර නොවී, ගල් ගහන්නත් පමා නොවී යන ඒ ගමන ගැන මාර සතුටුයි. ආඩම්බරයි.

:       50       37

sene Wednesday, 18 December 2024 03:32 PM

වැඩිම් ශබ්ද දාන කුකුලාට වෙන දේ දන්නවැයි?

:       6       44

Jayasekara Wednesday, 18 December 2024 03:47 PM

දුන්නු අපේ වටින ඡන්දෙට අගය එකතු කරමින් සිටින ජනපතිට ජය. රටට ජය.

:       49       15

Sediris Wednesday, 18 December 2024 03:57 PM

කතා නම් තියෙනව ආයෙ ලොවෙත් නැති වෙන්න. ඒත් ඇවිත් තාම කරපු දෙයක් නෑනේ ඔබතුමා. වාහන ආනයනය, උපයන විට බදු අඩු කරන එක රනිල් කතා කරලා සැලසුම් කරලා ගියපුවානේ. කෝ ඔහේලා අලුතින් දෙයක් කරා? ආචාර්යතුමා නා ගත් එක, හාල් පොල් සුලභ කරපුව ඇරෙන්න වෙන දෙයක්?

:       10       48

සත්පියල් පෙරෙරා Wednesday, 18 December 2024 05:49 PM

ඔවු ඒ සහතිකය LTTE ඩයස්පෝරා එක අපිට දුන්නා…

:       3       21

Toni Saturday, 21 December 2024 04:18 AM

මේවා තමයි ඉතින් බේගල්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site