IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යළි දුම්රිය ධාවනය හෙට සිට

(යොහාන් භාසුර)

ඇඳිරිනීතිය හෙට (13) පෙරවරු 7.00 ට ඉවත්කිරීමෙන් පසුව දුම්රිය ධාවනය ආරම්භ කරන බවත් මගීන්ගේ සංඛ්‍යාව අනුව දහවල් සහ පස්වරුවේ ධාවනය වන දුම්රිය තීරණය කරන බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා අද (12) පස්වරුවේ පැවසීය.

දුම්රිය ධාවනය හෙට දිනයේ සාමාන්‍ය පරිදි වනවා යැයි කිවනොහැකි බව කී සෙනෙවිරත්න මහතා පැවසුවේ ජනතාවට ප්‍රමාණවත් දුම්රිය ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවත්ය.  

පැය හතකට අද දිනයේ ඇඳිරිනීතිය ඉවත් කළ ද මගී ප්‍රවාහන දුම්රිය ධාවනය නොකළ බව සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් කීය.



අදහස් (0)

යළි දුම්රිය ධාවනය හෙට සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site