යහ පාලන රජය බලයට පත්වූ පසු මෛත්‍රීපාල සිරිසේන ජනපති යටතේ සෞඛ්‍ය හා අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අරමුණ වී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ අද (5) නෙළුම් පොකුණේ ලෝක සංවිධානයේ කලාපීය කමිටු සමුළුවට සහභාගී වෙමින් පැවසීය.
2020 වනවිට අනවශ්‍ය වියදම් කපා හැර ඉන් ඉතිරිවන මුදල සෞඛ්‍ය හා අධ්‍යාපනය නැංවීම වෙනුවෙන් යොදවා ගැනීමට හැකිවන බව ද හේ සඳහන් කළේය.
‘වර්තමානයේ සෞඛ්‍ය ගැටලු අප තරුණ අවදියේ මුහුණ දුන් සෞඛ්‍ය ගැටලුවලට වඩා බොහෝ සෙයින් වෙනස් බව කිව යුතුයි. ඒ වගේම එදා තිබූ රෝගාබාධවලට වඩා අද තිබෙන රෝගාබාධ වෙනස්‘ යැයි ද අගමැති කීවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘යහපාලන රජයෙන් අධ්‍යාපනයයි සෞඛ්‍යයි නංවනවා‘
රජින්ද Monday, 05 September 2016 09:16 PM
රටක් ඉතුරුවෙලා එපැයි ඕවා කරන්න... (නි)
සිරි Monday, 05 September 2016 10:48 PM
කිය කියා ඉන්නේ නැතුව කරලම පෙන්නුවා නම් නේද හොඳ? නැත්නම් මේකත් බාලගිරි දෝෂයක් වෙයි (නි)
දිනේෂ් සුබසිංහ Monday, 05 September 2016 10:24 AM
ඔව්නේ 2020 වෙනකල් ඉතිරි කරලා 2020 ඡන්දෙ වෙනකොට ගෙදර යන්න තමයි තියෙන්නේ (බ)
සුසන්ත Monday, 05 September 2016 10:41 AM
වොක්ස්වැගන් කාර් දෙනවා, නොමිලේ වයිෆයි දෙනවා, සහජිවනේ නංවනවා, සංහිදියාව නංවනවා....(බ)
ජයරත්න Monday, 05 September 2016 10:52 AM
2020 වන විට අනවශ්‍ය වියදම් කපා හරිනව කියන්නේ 2020 වෙනකම්ම අනවශ්‍ය වියදම් කරනවා කියන එක නේද? (බ)
ධනුෂ්ක Monday, 05 September 2016 11:27 AM
ඔබතුම අපිට විශ්වසයි. කුලියාපිටියේ දාපු වොල්ක්ස්වැගන් කර්මාන්ත ශාලාවෙන් ඒක තවත් වැඩි උන මිසක් අඩුනම් උනේ නෑ. මේ විදිහටම ඉදිරියටත් යෝධ ව්‍යාපෘති ආරම්භ කිරීමට ඔබතුමන්ලට ශක්තිය වාසනාව ලැබේවා කියල පතනවා. (ර)
ටෙරන්ස් Tuesday, 06 September 2016 02:29 AM
ඕක කරන්න තිබුනේ දැන් නෙමෙයිනේ! (නි)
දුමින්ද Monday, 05 September 2016 12:06 PM
ඔබය රටේ හෙට දවස... අද දකින මිනිසා. (ර)
ධනුෂ්ක Tuesday, 06 September 2016 02:59 AM
රටට වැඩක් කරලා පෙන්නපු නායකයෙක්. අපේ රටේ ගොඩක් දේශපාලුවන්ට පෙන්නන්න බැරි නායකයෙක්. (නි)
ශානක Monday, 05 September 2016 12:48 PM
දුමින්ද ඉන්නේ හිනෙන්ද කොහෙද. ? (ර)
වික්‍රම Tuesday, 06 September 2016 04:54 AM
දුමින්ද, ඔබය දවල් හීන දැක දැක නිදන මිනිසා! (බ)
ජනහිත Monday, 05 September 2016 03:51 PM
හරි හොඳයි. ඕක කරන්න තිබුනේ 1980 නේ. අපි බලාගෙන ඉන්නවා (නි)
සත්‍යයා Monday, 05 September 2016 07:41 PM
ඒ කියන්නේ එ.ජා.ප ආණ්ඩු තනියෙන් බලයේ ඉන්නකොට කරන්න බැරිවුණ වැඩ යහපාලනයෙන් කෙරෙන විත්තියද ඔය කියන්න යන්නේ. (නි)
හෆීල් Monday, 05 September 2016 10:02 AM
ඔව් අගමැතිතුමා. අර උපදේශකවරුන් 65ක් ඉන්න උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන්ම වැඩේ පටන් ගන්න.(බ)