IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යෝෂිතට කඩේ ගිය රග්බි හතරකට ‘රෙඩ් කාඩ්‘

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින යෝෂිත රාජපක්ෂට සහයෝගය පළ කරමින් අතේ පටියක් බැඳගෙන ක්‍රීඩා කළැයි කියන නාවික හමුදා රග්බි කණ්ඩායමේ සිව් දෙනකුගේ වැඩ තහනම් කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලවි මහතා කියයි.

ඔවුන් නාවික හමුදා රග්බි සංචිතයෙන් ඉවත් කර විමර්ශනයක් ද පැවැත්වෙන බව ඔහු සඳහන් කරයි.

ක්‍රීඩකයන් බැඳ සිටි අත් පළඳනාවේ  ‘යෝ7‘ ලෙස ඉංග්‍රීසියෙන් සටහන් කර තිබිණි.

(ඡායාරූප ප්‍රදීප් පතිරණ)

PKP_2229 PKP_2248 PKP_2248-ss PKP_2317 PKP_2413



අදහස් (0)

යෝෂිතට කඩේ ගිය රග්බි හතරකට ‘රෙඩ් කාඩ්‘

වරුණ Monday, 15 February 2016 09:06 AM

අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කළයුතුයි මේ ගොල්ලෝ ටීම් එකේ ඉන්නෙත් එයාට පින්සිද්ද වෙන්න . පිටින් ගෙනල්ල නෙවි ටීම් එකට ඔබපු අය (බ)

:       0       0

සංජීව Monday, 15 February 2016 09:09 AM

එක ක්‍රීඩකයෙක් තවම වයස අවුරුදු 20යි .. ඉසිපතන කණ්ඩායමේ 2015 නායකයා ... එයත් ඇඳගෙන ඉන්නවා මේ අකුරු ටික .. ලොකු කට්ටිය කියන්න ඇති .. බය කරන්න ඇති .. (බ)

:       0       0

සමන් Monday, 15 February 2016 09:03 AM

දේශපාලන පළිගැනීම්. (බ)

:       0       0

ජයම්පතී Monday, 15 February 2016 09:08 AM

නියමයි (කෞ)

:       0       0

සක බව්ව Monday, 15 February 2016 09:16 AM

මේක නම් පිස්සු. මන් හිතන්නෙ මෙ අයට දන් පිස්සු කෙලින්න බැරි හින්ද රජපක්ෂලාට කඩේ යනව.(කෞ)

:       0       0

චන්දන Monday, 15 February 2016 09:53 AM

හමුදාවේ නීතිය සහ ක්‍රීඩාවේ ආචාරධර්ම හරියටම ක්‍රියාත්මක කරන්න එහෙම නොකොළොත් වැරදි පූර්වධර්ශයක් වෙනවා. (ර)

:       0       0

හෆීල් Monday, 15 February 2016 10:05 AM

මේ අය තාම පාඩම් ඉගෙනගෙන නැහෙ වගේ. (ර)

:       0       0

සුමිත් Monday, 15 February 2016 10:18 AM

හොද දඩුවම, ක්‍රීඩාවට දේශපාලනය ගෙනාවට. (ර)

:       0       0

තිස්ස Monday, 15 February 2016 10:14 AM

ක්‍රීඩාව තුල දේශපාලනය ගෙන ඒමේ වැරැද්ද. (ර)

:       0       0

රාජික Monday, 15 February 2016 10:27 AM

වීරයෝ හතර දෙනෙක්

:       0       0

සමන් දයාරත්න Monday, 15 February 2016 10:37 AM

යහපාලනයේ තියන පළිගැනීමේ කෙලවර කොතනද? ඕවට ප්‍රතික්‍රියා එනකොට අඩන්න එපා (අ)

:       0       0

ඉන්දික Monday, 15 February 2016 10:46 AM

මොකක්ද ඒකේ ඇති වරද ? රටට මොකක්ද වෙලා තියෙන්නේ (බ)

:       0       0

දුමින්ද Monday, 15 February 2016 10:48 AM

ඔවුන් වෘත්තීය සෙබළු නොවන නිසා ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීම වරදක්ද (බ)

:       0       0

සරත් Monday, 15 February 2016 10:49 AM

දැන් තමයි නියම නීතිය තියෙන්නේ . කව්රු කරත් වැරදී වැරදී තමයි (බ)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 15 February 2016 11:20 AM

මේ සියලු දෙනාම කණ්ඩායමෙන් නෙරපන්න ඕනේ (බ)

:       0       0

රොෂේන්- රියාධ් Wednesday, 17 February 2016 10:12 AM

රාජපක්ෂලාට කඩේ යෑමක් නොවේ ඔවුන් සමග එකට ක්‍රීඩා කරපු සගයෙක් සදහා කරන ගෞරවයක් තමයි ඔය බෑන්ඩ් එකෙන් පෙන්නන්නේ. ඕව සුළු දේවල් නේ. (ර)

:       0       0

මනෝ Monday, 15 February 2016 11:57 AM

හොරකුට සහයෝගය. යෝ..කියලයි ගහගන්න තිබුනේ.(බ)

:       0       0

රුවන් Monday, 15 February 2016 12:05 PM

ඒක තමයි නියම සහෝදර හැඟීම හමුදාවේ ඒක නැති කරන්න උඹලා දඟලනවා. චන්දන මොකෙක්ද ? (බ)

:       0       0

සරත් ඩුබායි Monday, 15 February 2016 12:13 PM

මේ තරග තහනම් කලානම් හොඳයි නේද (අ)

:       0       0

සාගර Monday, 15 February 2016 12:28 PM

මර වැඩේ වෙන්නේ, මීට පස්සේ වෙනත් බෑන්ඩ් එහෙමත් ගහන්න බැරිවෙනවා, කගේ හරි නමක් තිබුනොත් එම නම් වලින් (අ)

:       0       0

විකුම් Monday, 15 February 2016 08:51 AM

මේ වගේ කඩේයාම හමුදාවට නින්දාවක්. (අ)

:       0       0

ඩී.උපුල් Monday, 15 February 2016 08:59 AM

හිතාගන්න පුළුවන් දේශපාලනීකරනය නමැති පිළිකාව කොතරම් උඩු දුවලද කියල.(අ)

:       0       0

සරත් සෞදි Monday, 15 February 2016 09:01 AM

ජයටම පලිගැනීම් , ඔහොම යන් (අ)

:       0       0

ප්‍රසන්න Monday, 15 February 2016 08:54 AM

මර්ධනයද නීතියද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site