දෙහිවල මිහිඳු මාවතේ ඉඩම සහ සුවිසල් නිවස සම්බන්ධයෙන් හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තනිය ඩේසි ෆොරස්ට්ගෙන් (84) මූල්‍ය අපරාධ කොට්ඨාසය අද පැය දෙකකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
අයථා වත්කම් ඉපයූබව කියමින් ලද පැමිණිල්ලක් මත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණයේදී දෙහිවල නිවසක් හා ඉඩමක් ගැන තොරතුරු ලැබුණු බවත්, එම ඉඩම සහ නිවස සිය මිත්තනිය ලබා දුන් බව රාජපක්ෂ මහතා පැවසූ බවත් පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යෝෂිතගේ මිත්තනියගෙන් පැය දෙකක් ප්‍රශ්න කරයි
පරාක්‍රම Wednesday, 31 August 2016 05:39 PM
අනේ පව් අප්පා ! සමහර කුහක අය නිසා ආච්චිලාටත් පව් ගෙවන්න සිද්ධ වෙලා. අනේ ඇත්තට කොහොමද දන්නේ නැහැ මේ ආච්චි හම්බවුනේ.(රේ)
චන්න බුවනක Wednesday, 31 August 2016 05:46 PM
මේ ආත්තම්මට නහින දෙහින කාලෙවත් සැනසිල්ලේ ඉන්න දෙන්නැතුව ඔයාල මොකද පව් පුරවා ගන්න හදන්නේ. ලබන ආත්මෙට ............?(රේ)
යොහාන් Wednesday, 31 August 2016 08:21 PM
අනේ දෙවියනේ මෙහෙමත් දේවල්! (නි)
ලෙස්ලි ජයවර්ධන Wednesday, 31 August 2016 08:15 PM
මුණුපුරාගේ වැරදි වලට මිත්තණියටත් දුක්විඳින්න වෙලා (නි)
waruna Wednesday, 31 August 2016 10:28 AM
මට මතකයි එස් එෆ් ජනාධිපතිවරනෙට ඉල්ලුවට පස්සේ ධනුනගේ ආච්චි විදෙස් මුදල් කේස් එකකට උසාවි ගෙනාව ඒවගේ දැන් ඩේසි ආච්චිට පොලිසි ගානේ උසාවි ගානේ යන්නවෙලා කල පව් පස්සේ එලවන හැටි මම කියන්නේ (අ)
විජේ Thursday, 01 September 2016 12:27 AM
අනේ අාච්චිලත් තමන්ගේ ජීවිතයේ සැඳෑ කාලයේ මුණුපුරන්ට උදවු කරන්න ගිහිල්ලා කරදර වල වැටෙන හැටි. (නි)
අරවින්ද Thursday, 01 September 2016 01:43 AM
පවු දෙවියනේ, ඔය වයසට මේ මානසික පීඩා ඔරොත්තු දෙනවද? (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 31 August 2016 11:29 AM
මිත්තනිය ඩේසි ෆොරස්ට් සහ රාජපක්ෂ පවුල අතර තියෙන නෑකම මොකද්ද ? ඩේසිට මේ වත්කම ලැබුනේ කොහෙන්ද කියල දැනගන්න වෙන්න ඇති මේ වයසක නෝනා කැඳවන්න ඇත්හේ නේද ? ඔය වයසට අමතක වන දේවල් බොහොම තියෙනවා අනේ !!!! (බ)
රාවන් Thursday, 01 September 2016 02:15 AM
අධිකරණය මේවාට මොනවාද කියන්නේ? හින්දි චිත්‍රපටියකවත් මේ වගේ ජවනිකා නැහැනේ. (නි)
රජිත් Thursday, 01 September 2016 02:23 AM
මේ කාලේවත් ඇයට සැනසීමක් නැති හැටි? (නි)
චතුරි Wednesday, 31 August 2016 12:11 PM
ආච්චි මිලට ගත් දිනයි ,ඔප්පු ලියපු දිනයි බලල ,ආච්චි කරපු රැකියාවයි වැටුපයි බලන්න එතකොට අර වැටුප් පිට රැකියාව නොකර පඩිගත් ගුවන් සේවිකාව අාච්චිද . කොන්ද නමාගෙනද අාවේ (බ)
දර්ශන Wednesday, 31 August 2016 12:19 PM
මිත්තනිය ඩේසි මේ දේපල අරන් තියෙන්නේ දෙය්යෝ දීපු මැණික් මල්ලට ලැබුන සල්ලි වලින් - (මෙය සත්‍ය වශයෙන් උසාවියේ ප්‍රකාශ කර ඇත ) ඉතින් නඩු කියන්නේ කොහොමද ? (බ)