IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යෝෂිතගෙන් එෆ්.සී.අයි.ඩී ය ප‍්‍රශ්න කරයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ප‍්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හමුදා මූලස්ථානයට කැඳවා ඇතැයි පාර්ලිමෙන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා කියයි.

මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය මෙම ප‍්‍රකාශය සටහන් කරගැනීමට නියමිතය.

යෝෂිත රාජපක්ෂ නාවික හමුදා නිලධරයෙකි.

 

 



අදහස් (0)

යෝෂිතගෙන් එෆ්.සී.අයි.ඩී ය ප‍්‍රශ්න කරයි

අසෝක Saturday, 30 January 2016 09:34 AM

ගරු පොලිස්පතිතුමනි, අපේ ගෙදර වැසිකිලි වල පිරිලා. පහුගිය කාලේ මහින්ද මහත්තයා අපේ ගෙදරට ආවා ගියා. මට සැකයි මහින්ද මහත්තයා මේ ගෙදර වැසිකිලි වලේ මොනවා හරි හංගන්න ඇති කියලා. ඒ නිසා කරුණාකර පොලිසිය ලවා මේ වැසිකිලි වල ඉහදාලා මාව මේකෙන් නිදහස් කරන්න. මට මේ නිසා වැසිකිලි යන්නත් විදියක් නැහැ. (බ)

:       0       0

සරණපාල Saturday, 30 January 2016 09:55 AM

එන්න කියනවා විතරනේ. නඩුත් ඉක්මන් කරන්නකෝ. (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Saturday, 30 January 2016 10:57 AM

ප්‍රශ්නේ මොකක්ද දන්නේ නැහැනේ.(කෞ)

:       0       0

රියාද් Saturday, 30 January 2016 09:01 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site