IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යොවුන් මිතුරු නැව යළි ලංකාවේ

ලොව පුරා යෞවන යෞවනියන් අතර මිත‍්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණින් වසරක් පාසා විවිධ රටවල තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් ලොව රටවල් රැසක සංචාරය කරන නිපෝන් මාරු ලෝක තරුණ නෞකාව අද (14) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රීලංකාව නියෝජනය කරමින් තරුණ තරුණියන් 12 දෙනෙකු මෙවර සංචාරය සඳහා එක්ව සිටින අතර ජපානය, බහරේන්, චිලී, මෙක්සිකෝව, නවසීලන්තය, රුසියාව, ටැන්සානියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය,  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව යන රටවල් නියෝජනය කරමින් තරුණ තරුණියන් 243 දෙනෙකු මෙවර නිපෝන් මාරු සමග ලොව වටා සංචාරය කරන පිරිසට අයත්ය.

28 වැනි වරට නෞකාව සිය සංචාරයේ යෙදෙන්නේ වන අතර, ජපානයේ යොගෝහමා වරායෙන් පසුගිය ජනවාරි 28 වැනිදා මෙම සංචාරය ආරම්භ කර ඇත.

DSC_6622 DSC_6649 DSC_6656 RDS_8184 RDS_8198 RDS_8207 RDS_8227 RDS_8245



අදහස් (0)

යොවුන් මිතුරු නැව යළි ලංකාවේ

නන්දලාල් -ප්‍රන්ශය Sunday, 14 February 2016 07:25 PM

කොහාටද මේ නැව නැංගුරම් දාන්නේ ? නැවක් එනකම් මුහුද දෙසට කට ඇරන් බලා ඉන්න අයට දැන් වහල උඩට නැගල කෙකර ගාන්න පුළුවන් "මෙන්නෝ නැවක් ආවෝ " කියල. (රේ)

:       0       0

චාමර Monday, 15 February 2016 02:40 AM

හරිම ලස්සන පිළිගැනීමක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site