ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය එක්ව සංවිධානය කෙරුණු 3 වැනි ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන ශාලාවේ ඉදිකළ විශේෂ පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (4) පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල යෞවන සමාජ සාමාජිකාවන්ගේ ඡන්දයෙන් තේරී පත්වූ 160 දෙනකුද විශ්ව විද්‍යාල, නීති විද්‍යාල, පාසල් ඇතුළු වෙනත් ආයතන හා සංවිධාන පත්කළ නියෝජිතයන් 65 දෙනකුද එහි මන්ත්‍රීවරු 225 ට ඇතුළත්වේ.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසියට රනිලුත් යයි
ඩිල්ෂාන් Friday, 04 December 2015 11:43 PM
පිළිකා රෝගීන්ට බෙහෙත් නැහැ, මියයනවා. මෙහෙ යොවුන් පාර්ලිමේන්තු වලට මහජන මුදල් වියදම් කරනවා. (නි)
ලලිත් Saturday, 05 December 2015 01:53 AM
දිල්ෂාන්,රෝගීන් මැරෙනවා කියලා රටේ වැඩ කටයුතු සියල්ල නවත්වා බැහැ නේද? කළයුතු හැම දෙයක්ම කළයුතුයි. එකක්වත් නවත්වලා බැහැ. රටක සමාජමය සංවර්ධනය අත්‍යවශ්‍ය දෙයක්. ඒවගේම පිළිකා රෝගීන්ට බෙහෙත් දීමත් අත්‍යවශ්‍ය දෙයක්. එකක් නිසා තව එකක් නවත්වලා බැහැ. (නි)
විපුල Saturday, 05 December 2015 02:09 AM
මේවා කියන ආකාරයෙන් නොකරන නිසා තමයි රට සංවර්ධනය නොවෙන්නේ. (නි)
ශානක Saturday, 05 December 2015 02:16 AM
දැන් රටට අවශ්‍ය මේවා තමයි (නි)
අමල් Friday, 04 December 2015 11:11 AM
සියලු දෙනාටම සුබ පැතුම්.! (ර)
යටවත්ත Friday, 04 December 2015 01:07 PM
හොඳ දෙයක් (නි)
රුවන් (පොළොන්නරුව) Friday, 04 December 2015 01:56 PM
දිවුරුම් දුන් සැමට මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
අමල් Friday, 04 December 2015 03:12 PM
ඔබ සියළු දෙනාට සුබ පැතුම්! (නි)
නවීන් Saturday, 05 December 2015 09:28 AM
ලලිත්ගේ කතාව හරියටම හරි. ඒකාලේ මිනිස්සු මාලිගාව වටේ නයිට් රේස් පදිනකොට පිළිකා රෝගීන්ගේ දුක කියන දිල්ෂාන් මහත්තයා කොහෙද දන්නෑ හිටියේ...(ස)
අරුණ Friday, 04 December 2015 04:48 PM
ඔබට ජයවේවා දරුවනි! (නි)