IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යාල ප්‍රෙරක කලාපයේ වටිනා ගස් 200ක් කපලා

(අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු)

තිස්සමහරාම යාල ජාතික උද්‍යානයට යාබද වන සංරක්ෂණ ප්‍රේරක කලාපයක් වන ගල්ආර ප්‍රදේශයේ වනාන්තරය කොහොඹ, බුරුත, පලු වීර වැනි වටිනා දැව ශාඛ ගස් දෙසීයකට අධික ප්‍රමාණයක් මුලින් කපා මහා වන සංහාරයක් සිදුකර ඇතැයි වනජීවි නිලධාරීහු පවසති.

අක්කර දෙකක පමණ ප්‍රදේශයක් මෙම විනාශ කර තිබූ අතර වන සංරක්ෂණ ප්‍රදේශයට අයත් තවත් අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් සම්පූර්ණයෙන්ම එළිපෙහෙළි කර ඇත.

ඉන් සමහරක් අඩි පහළොවක් පමණ උස විදුලි වැටවල් යොදා වන අලින්ගෙන් වෙන් කර ඇති ආකාරයත් දෙක ගැනීමට හැකි විය.

ඉඩම් ජාවාරම්කරුවන්  මෙලෙස වටිනා දැව කපා  අලෙවි කර එළිපෙහෙළි කරන ලද ඉඩම් අක්කරයක් ලක්ෂ තිහක් හතළිහක් පමණ මුදලකට දුරබැහැර ප්‍රදේශවල අයට විකුණන බවට ප්‍රදේශයේ හේන් ගොවීහු සඳහන් කරති.



අදහස් (2)

යාල ප්‍රෙරක කලාපයේ වටිනා ගස් 200ක් කපලා

ජයනාත් Wednesday, 18 December 2024 05:16 PM

මේවා විනාඩියේදී පැයකදිවත් කරන්න පුළුවන් ඒවාද..? වන සංරක්ෂණ නිලධාරීන් ස්ථිරවම මේවා පිටුපස ඉන්නවා. දැන් ඉතින් මේවාත් ආරක්ෂක හමුදා වලට බාර දෙන්න..

:       0       20

pj Thursday, 19 December 2024 05:52 AM

69 ලක්ෂයට ජයවේවා...! මේවා නවත්වන්න නේද බලය මල් වට්ටියක් තියලා පූජා කළේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site