යාල ජාතික වනෝද්‍යානයේ පළමු කලාපයේ අක්කර 10ක ගංජා හේනක් සොයාගත් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. මැණික්ගල්ලේ සිට මිටර 600ක් දුරට පොළොව යටින් එලන ලද නල මාර්ගයකින් හේනට ජලය ලබාගෙන තිබූ අතර එහි ගංජා පැල මට්ටමේ තිබිණි. පසෙක් පැල තවාන් දමා තිබුණු බව ද වනජීවී නිලධාරින් පවසයි. වතුර ගැනීමට ගෙන ආ මීටර 3000ක පමණ බට සහ වතුර මෝටරයක් ද තවත් භාණ්ඩ රැසක් ද සොයාගෙන ඇත. සැකකරුවන් පලා ගොසිනි. ඌව වනජීවී කලාප සහකාර අධ්‍යක්ෂ සිසිර කුමාර ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදුකැරිණි.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාල ගංජා හේනක් අල්ලයි
හර්ෂ Saturday, 15 March 2014 08:35 AM
ගංජා කියන්නේ බෙහෙතක්නේ (දී)
සිතුම් Saturday, 15 March 2014 10:09 AM
හරි පුදුමයි නෙ. ගංජ හේන් වල සැකකරුවන් කවදාවත් අහු වෙන්නැ. පැනල යනව. (දී)
වීරමන් Saturday, 15 March 2014 10:17 AM
බලවත් කෙනෙක් ඔකේ පිටිපස්සෙන් ඇති පොඩි එවුන් දාල කරනවා. රටට ගිය කලක්! (දී)
පිටිගල Saturday, 15 March 2014 10:52 AM
ඕක පිටුපස බලවත් කෙනෙක් ඇති.පොඩි මිනිහෙකුට ඔච්චර දෙයක් කරන්න බැහැනේ! හැම දේම ඔහොම තමයි.(දී)
ද සිල්වා බෙර්ලින් Saturday, 15 March 2014 12:01 PM
වන උද්‍යාන තුල සිදුවන දේවල් වරින් වර ගුවනින් පරික්ෂ කර බලා, වගකිව යුත්තන්ට දැන්වීමට ගුවන් හමුදාවට භාර කරන්න අවශ්‍ය තාක්ෂනය සහ හැකියාව ඔවුන් සතුවේ . (දී)
ලලිත් එස් එල් Saturday, 15 March 2014 12:02 PM
අපේ රටේ ක්‍රමයක් නැද්ද උඩින් යනකොට ඕව අදුන ගන්න (දී)
අසෝකා Saturday, 15 March 2014 02:25 PM
මෙච්චර දේවල් කරන්න දක්ෂ මේ මිනිස්සු එතන එළවලු හරි පලතුරු හරි වගාවක් දැම්ම නම් සතෙක් හරි කනවා. (දී)
ධම්ම Saturday, 15 March 2014 12:53 AM
"ලංකාවේ සරුවට හැදෙන දේ විනාශ කරන්න . පිට රටින් ඒ හා සමාන ඖෂධ ආනයනය කරන්න ". ඔන්න අපේ ප්‍රතිපත්තිය. (දී)
සෑම් Saturday, 15 March 2014 03:00 AM
ගංජා වගාවේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත්වෙලා. එතනෝල් හෙරොයින් වලත් කේන්ද්‍රස්ථානය වෙලා. ආශ්චර්යය අත ලඟයි. (අ)
ලලිත් Sunday, 16 March 2014 07:25 AM
බලාගෙන ගියාම ඉංජිනේරු මහත්වරු පනයනකල් සැලසුම්කරණ වාරිමාර්ග ක්‍රම කව්රුත් දන්නවනේ? (නදී)
විද්‍යා Saturday, 15 March 2014 05:44 AM
ඔය අලි කුලප්පු වෙලා තියෙන්නේ මේවා කාල වෙන්ට ඇති (අ)
වීරකැටියෙ රත්නායක Saturday, 15 March 2014 06:09 AM
රටින් මතට තිත එත් කරෙගන යන එක අමාරුයි (අ)