IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යාල අක්කර හතක කංසා හේනක්

යාල වනෝද්‍යානය වෙහෙරගල ජලාශය සමීපය කළාප අංක පහ ප්‍රදේශයේ වවා තිබුණූ අක්කර හතක  පමණ කංසා හේනක් වැටලු බුත්තල  පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකකරුවෙක්ද අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම කංසා තොගයේ වීදී වටිනාකම රුපියල් දෙකෝටියක් පමණ වෙතියි පොලිසිය තක්සේරු කරයි.

 



අදහස් (0)

යාල අක්කර හතක කංසා හේනක්

ලක්ෂමන් ජයවර්ධන Sunday, 29 December 2013 04:05 PM

ඕවා ගිනි තියලා විනාස කරද්දී ඒ මුදලාලිලාට හොඳටම දුම් වදින්න ඒ මැද්දට දාන්න.(නදී)

:       0       0

එඩී දයාරත්න - ඕස්ට්‍රේලියාව Sunday, 29 December 2013 04:05 PM

තිතට මත. මතට තිත.(නදී)

:       0       0

දර්ශන Sunday, 29 December 2013 04:08 PM

ශ්‍රී ලංකාව දෙයි සිරි සැප.(නදී)

:       0       0

අමිල ඩුබායි Monday, 30 December 2013 12:56 PM

ආදී වාසි නායක වන්නිලැත්තෝ කිව්වේ කංසා පැල හොද දේශීය ඔසුවක් කියලා. ඒත් සමහරු මේක වැරදි විදියට පාවිච්චි කරන නිසා කංසා පැල විනාස කර දමනවා. අපරාදේ ආයුර්වේද බෙහෙත.(නදී)

:       0       0

ගයාන් Sunday, 29 December 2013 06:50 PM

මෙහේ විනාශ කරන ඒවටත් එක්ක අසල් වැසි රටින් ගෙන්වනවා. (නදී)

:       0       0

කැලුම් Monday, 30 December 2013 02:51 PM

පව් අහිංසක මිනිසුන්නේ මේවා කරන්නේ.(නදී)

:       0       0

පාතිමා Sunday, 29 December 2013 11:29 PM

ගංජා කියන්නේ එක දවසෙන් දෙකෙන් ලොකුවෙන ගස් ජාතියක්ද? මෙච්චර ලොකු වෙනකල් කව්රුත් දැකලා නැති නිසයි ඇහුවේ.(නදී)

:       0       0

පාතිමා Monday, 30 December 2013 07:51 PM

මේවා කරන්නේ අහිංසක මිනිස්සු උනත් කරවන්නේ කව්ද ?(නදී)

:       0       0

ෆාතිමා Monday, 30 December 2013 07:51 PM

මේවා කරවන්නේ අහිංසක මිනිස්සු දාලානේ(දිල්)

:       0       0

සුමංගල-ඇල්පිටිය Sunday, 29 December 2013 03:23 PM

කුඩු වගේද ගංජා.(නදී)

:       0       0

විදයා Monday, 30 December 2013 11:30 AM

ඕක ආයුර්වේද බේතක් නේද . මන් අහලා තියනවා.(නදී)

:       0       0

මහේෂන් Sunday, 29 December 2013 03:36 PM

අයියෝ ගංජා මොකටද කොල්ලනේ. අපේ රටේ ලොකු ලොක්කෝ ගෙන්වන කුඩු වලට ඔයාලට පුළුවන්නේ වෙළඳ පොලක් හදලා දෙන්න. (නදී)

:       0       0

රංග. Sunday, 29 December 2013 03:36 PM

අයියෝ සල්ලි.(නදී)

:       0       0

විජේසිංහ Monday, 30 December 2013 12:01 PM

කෝ අර හැම දේටම කෑ ගහන උදවිය ? (ස)

:       0       0

රජින්ද Sunday, 29 December 2013 03:59 PM

සහගහනවා අක්කර 7ක වනාන්තරයක් විනාශ කලාට. මුන්ට දඩුවම් දෙන්න ඕනා කංසා වැව්වට විතරක් නෙමේ වනාන්තර විනාශ කලාටත් එක්කයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site