කිලිනොච්චියේ නැවත පදිංචි කිරීම් හා යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බොම්බ ඉවත් කිරීම් පිළිබඳව යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටිති.
කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමයිනායගම් හමුවී කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි කරවීම් හා නැවත පදිංචි වූවන්ට දුන් ස්ථීර නිවාස පිළිබඳව සාකච්ඡා කළහ.
රාජ්‍ය නොවන සංවිධාන යාපනය මුහමාලෙයි බිම්බොම්බ ඉවත් කිරීම් පිළිබඳව ද ඔවුහු සොයා බැලුහ.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුරෝපා සංගමය වන්නියේ
හසිත Thursday, 11 February 2016 07:50 AM
හොඳ වැඩක් (ම)
චන්නක Thursday, 11 February 2016 09:02 AM
ඔය බිම්බෝම්බ වැලලුවෙ කවුද කියලා හොයන්න කවුරුත් නැද්ද? (ර)
කුමාර් (ගල්ෆ්) Thursday, 11 February 2016 09:05 AM
එතකොට යාපනේ හා උතුරු නැගෙනහිර හිටපු සිංහල හා මුස්ලිම් පවුල් අවතැන් උවන්ට, (පවුල් 50,000 දහදකට වැඩි) මොකක්ද කරන්න යන්නේ. (ර)
නිමල් Thursday, 11 February 2016 11:58 PM
වසර 30 ක යුද්ධයට පෙර සිංහල, දෙමල, මුස්ලිම් සියලු දෙනා පෙර සිටි තැන්වල පදිංචි කරවන්න(කෞ)
සනත් ඉන්දික Thursday, 11 February 2016 02:01 PM
මේ අයට කොළඹ ඕනෑ තරම් ඉඩ තියෙන්නේ යහපාලන ආණ්ඩුව එයාලට කොළඹින් ඉඩමකුයි ගෙයකුයි දෙයි සිංහල අවතැන් වුන අය වගේද , දමිළ ජනතාව ඇමෙරිකාව එංගලන්තය යුරෝපා සංගමය මෙයාලට මොනතරම් කැක්කුමක් තියනවද මේ ය ගැන (හේ)
වසන්ජය Friday, 12 February 2016 11:02 PM
යුරෝපා සංගමයටයි, ඇමරිකාවටයි ලොකු අමාරුවක තියෙන්නේ ලංකාවේ උතුරු වැසියන් ගැන. දකුණේ අසරණ ජනතාව ගැන හොයන්න කවුරුවත් නැහැ (නි)