පහුගිය දවස් වල සමාජ ජාල වෙබ් අඩවි පුරා සීග්‍රයෙන් පැතිරගිය යුරේනිගේ වීඩියෝවේ ඇත්ත ඇය සමාජයට හෙළිකර ඇත.
යුරේනි ලිෆ්ට් එකක ගමන් කරන අතර තුර ඒ ලිෆ්ට් එකේ සිටි අනෙක් පුද්ගලයින් යුරේනිගෙන් නිකුත්වූ දහඩිය දුගද නිසා අපහසු තාවයට පත්වන ආකාරය ඒ වීඩියෝවේ සදහන්ව තිබි‚.
කෙසේ වෙතත් යුරේනි පවසන්නේ මේ ක්‍රියාවලිය Rexona එක්ව කළ සමාජ පරීක්ෂණයක ප්‍රතිපලයක් බවයි.
ඕනෑම පුද්ගලයෙකු ලගින් දහඩිය දුඟද වහනය වනවා
සමහර පුද්ගලයින් තුළින් උහුලගන්න අමාරු දාඩිය ගඳක් වහනය වනවා
නමුත් ඒක තමන්ට තේරෙන්නේ නැහැ
කිසිවෙක් අපට ඒ බව මුහුණට කියන්නෙත් නැහැ
එවිට අපෙන් සමාජයට සිදුවන අපහසුතාවයත් ඒ අයට සමාජයෙන් කොන් වෙන්න බලපාන අකාරය බලන්න තමයි Rexona එක්ව එකතුවෙලා අපි මේ වීඩියෝව කලේ
යුරේනි තවදුරටත් අප සමග පවසා සිටියේ මේ පරීක්ෂණය සඳහා දහඩිය දුගඳ හමන ද්‍රාවණයක් වර්ගයක් යොදාගත් බවයි
කෙසේ නමුත් රස්නය අධික කාලගුණයක් සමඟ ජීවත් වන අපිට නිරතුරවම දහඩිය දැමීම නම් අලුත් දෙයක් නෙමෙයි. නමුත්, එමගින් හමන දුගඳ නැති කරගන්න නිරතුරුවම Rexona වැනි deo එකක් භාවිතා කිරීම තමයි වඩාත් සුදුසු.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
යුරේනි ලිෆ්ට් එකේ වීඩියෝවේ ඇත්ත හෙළිකරයි