IMG-LOGO

යුරේනිගේ රහසිගත වීඩියෝවක් එලියට!

 

ලංකාවේ නම ගිය රූමත් නිලියකට වෙච්ච අකරතැබ්බයක රහසිගත වීඩියෝවක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුල වේගයෙන් ප්‍රචාරය වෙමින් පවතිනවා.

කවුද මේ රූමත් නිළිය.

වෙන කවුරුත් නොවෙයි මේ යුරේනි නොෂිකා.

ඇය ලිෆ්ට් එකට ඇතුලූ වී සුළු වෙලාවක් යනවිට ලිෆ්ට් එකේ සිටින අයගේ මුහුණ හැකිළෙන ආකාරය අපුරුවට එම වීඩියෝවේ සටහන් වෙලා තියෙනවා.

යුරේනි ලිෆ්ට් එකට ගොඩවත්ම එකිනෙකා මුහුණට මුහුණ බලා ගන්නවා සමහරෙක් නහය හකුලා ගන්නවා.

අය ලිෆ්ට් එකේ සිටින තෙක් කවුරුත් මොකුත් කියන්නේ නැහැ.

හැබැයි යුරේනි බැහැල ගියා විතරයි ලිෆ්ට් එකේ සිටින තෙක් කියා ගන්න බැරිව තිබු දේවල් ලිෆ්ට් එකේ සිටින අයගේ හැසිරීම් වලින් පිළිඹිබු වුනා.

යුරේනිට මේ සිදුවීම වෙලා තියෙන්නේ එයා ලගින් ඇවිත් තියන උහුලගන්න අමාරු දුගදක් නිසා කියල තමයි අපිට ආරංචි වුනේ.

අපි මේ පිළිබඳව ඇත්ත නැත්ත දැනගන්න යුරේනිව සම්බන්ධ කරගන්න හැදුවත් යුරේනිගෙන් ප්‍රතිචාරයක් නම් ලැබුනේ නෑ.



අදහස් (0)

යුරේනිගේ රහසිගත වීඩියෝවක් එලියට!

සම්පත් Friday, 16 September 2016 06:13 AM

මොකක්ද දන්නේ නෑ වෙන්න ඇත්තේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 623 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site