ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ ක්‍රෙගීබර්න් නගරයේ යූරොක් දහම් නිකේතන විහාරයේ කඨින මහා පිංකම කෝට්ටේ සන්තින්ද්‍රිය නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවත්විණි.
දහම් පාසලේ දරුවන් තම විනය ගරුක බව හා ශ‍්‍රී ලාංකීය සංස්කෘතිය එම කඨින පෙරහැරේ ප‍්‍රදර්ශනය විය.
උතුරු වික්ටෝරියා බෞද්ධ සංගමයේ සහ අන්‍ය ආගමික දායක දායිකාවන්ගේ මුල්‍ය හා ද්‍රව්‍යමය ප‍්‍රදානයන්ගෙන් යූරොක් දහම් නිකේතන විහාරස්ථාන භූමියේ, සිදුහත් උත්පත්තියේ සිට පිරිනිවන් මංචකය දක්වා පිළිම නෙළා ඇති අතර, මකර තොරණින් ඇතුළුවනවාත් සමග වෙහෙර වහන්සේ නමක්, අවලෝකිතේෂ්වර හිටි පිලිම වහන්සේ, බෝධීන් වහන්සේ සහ අවුකන බුදු පිළිම වහන්සේගේ අනුරුවක් ද ශ‍්‍රී ලාංකිකයින්ට මෙන්ම අන්‍ය ආගමිකයන්ටද වන්දනාමාන කිරීමට ඉදිකර තිබේ.
2025 දෙසැම්බර් මස 18
618
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යූරොක් විහාරයේ කඨින මහා පිංකම
සිරි Wednesday, 30 October 2013 03:53 PM
ඉතාම අලංකාර අන්දමට ඉදිරිපත් කර ඇති විස්තරයක්. සියලුම දෙනාට පින් සිදුවේවා. (ස)
ඉලුක්පිටියේ පඤ්ඤාසාර හිමි Wednesday, 30 October 2013 11:54 PM
විදේශ රටකදී මෙතරම් විශාල පිරිසක් සහිතව මෙවන් දෙයක් කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ඔබ වහන්සේලා හැම දෙනාටම මෙම කටයුතු තව දුරටත් ඉතාම හොදින් කරගෙන යාමට දිර්ඝායුෂ ලැබේවා! (නි)
චාමි Thursday, 31 October 2013 12:11 PM
හරිම ලස්සන උතුම් පින්කමක්. 1000 ට වඩා එනවා.පන්සල හරිම ලස්සනයි. ලොකු හාමුදුරුවන්ගේ බණ දේශනා හරිම අර්ථවත්. සංවිධාන කටයුතු ඉතාම ඉහළයි.පන්සල දිනෙන් දින දියුණුවට පත්වෙනවා (නි)
අනුරාධ. Wednesday, 30 October 2013 04:35 PM
ලොව පුරා කඨින පිංකම් පැවැත්වීම මුළු ලොවටම ආශිර්වාදයක්. (ස)
ජගත් වෙත්තසිංහ - මෙල්බන් Wednesday, 30 October 2013 04:40 PM
මෙල්බන් නුවර බොදු සදහම් හඬ වීදු - සදහම් නිකේතන වෙහෙරට යමු සාදු (ස)
දහම් Wednesday, 30 October 2013 04:43 PM
දහම් විල ෴ "අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වාණය පිණිස කටයුතු කර ගනිවු ! http://dahamvila.blogspot.com/ (ස)
පිටිගල මිලානෝ Wednesday, 30 October 2013 04:44 PM
මෙවන් මහා සඟරුවනක් විදේශයකදී දකින්න ලැබීමත් ප්‍රීතියක්. විදේශයක සිටින දරුවන් සහ බැතිමතුන් මෙලෙස දැකීම ඊටත් වඩා ප්‍රීතියක්. මෙම මහා පුණ්‍ය ක්‍රියාව හේතු කොටගෙන සියල්ලෝටම ආර්ය මාර්ගයේ යාමට සිත්හී අධිෂ්ටාන ශක්තිය වැඩේවා. (ස)
ශ්‍රීලාල් Thursday, 31 October 2013 03:36 AM
අපේ හාමුදුරුවනේ මම ශ්‍රීලාල් කලකින් මුණ නොගැසුනත් අතීතයේ අපට කල උපකාර මතකයි. ඔබවහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!!!(නදී)
සුදේශ් Thursday, 31 October 2013 10:24 AM
හරිම ලස්සනයි. (ස)