(ප‍්‍රදීප් කුමාර)
යාපනය විශ්ව විද්‍යාල සිසුන් නවාතැන් ගෙන සිටි තිරුණවේලි ප‍්‍රදේශයේදී නවාතැන් පොළඛට තියුණු ආයුධ රැගෙන ආ සන්නද්ධ පිරිසක් ප‍්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම ප‍්‍රහාරයෙන් විශ්ව විද්‍යාල සිසුන් නවාතැන් ගෙන සිටි නිවසට හානි සිදුව ඇති අතර එම ප‍්‍රහාරයෙන් එක් සිසුවකුට සුළු තුවාල ලබා තිබේ.
යතුරු පැදි දෙකින් මුහුණු ආවරණය කර ගනිමින් පැමිණි පුද්ගලයන් සිව් දෙනකු මෙම ප‍්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇතැයි පොලිසි කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යාපන සරසවි සිසු නාවාතැන් පොළකට ප්‍රහාරයක්
Bunny Preena Monday, 31 July 2023 09:24 AM
බාහිර පාර්ශවයකින් දීපු නවක වදයක් වෙන්ට ඇති.