(ඩී.ජී.සුගතපාල)
කොළඹ වරායේ නැංගුරම්ලා තිබු පැනමා රාජ්‍යයට අයත් නෞකාවකට හොරෙන් ඇතුලුවි නිතිවිරෝධි ලෙස විදේශගත විමට උත්සාහ කළ පුද්ගලයන් හතර දෙනකු නෞකාවේ සිටියදී එහි සේවකයන් හඳුනා ගැනිමෙන් පසු අත් අඩංගුවට ගෙන නෞකාව අද (10) සවස ගාල්ල වරායට පැමිණ ඔවුන් හතර දෙනා ගාල්ල වරායේ ආගමන විගමන නිලධාරින්ට බාරදී ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ යාපනය වේලනයි,තොන්ඩමනාරු,පුදුකුඩිඉරුප්පු,සහ අරාලි උතුර යන ප්‍රදේශවල පදිංචි 21,22,35 යන වයස්වල පසුවන ද්‍රවිඩ ජාතිකයින් හතර දෙදෙනකි.
ආගමන විගමන නිලධාරින් පැවසුවේ තම පරික්ෂණ අවසන්විමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා ඔවුන් වරාය පොලිසිය වෙත බාරදෙනු ලබන බවය.
2025 දෙසැම්බර් මස 18
481
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ හතරක් පැනමා නැවකට හොරෙන් රිංගලා