IMG-LOGO

යාපනය මහා ශිෂ්‍ය සංගම් සභාපතිට ඇප

යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකාරණයට භාර වූ එම විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නගුලේෂ්වරන් සසිදරන් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස යාපනය මහේස්ත්‍රාත් එස් ශහිදරන් මහතා නියෝග කළේය.

විශ්ව විද්‍යාලයේ ගැටුම සම්බන්ධයෙන් යාපනය කෝපායි පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ යාපනය විශ්ව විද්‍යාලයයේ සිසු ගැටුමට මුල් වූවකු ලෙස මහා ශිෂ්‍ය සංගම් සභාපති හඳුනාගෙන ඇති බවයි.



අදහස් (0)

යාපනය මහා ශිෂ්‍ය සංගම් සභාපතිට ඇප

විපුල Wednesday, 20 July 2016 12:02 PM

අපි අසරණයි. (අ)

:       0       0

රන්ජිත් Wednesday, 20 July 2016 01:42 PM

තස්තවාදය මැඩලීමේ පනත යටතේ මෙම පහර දීම සම්බන්දයෙන් ක්‍රියා කල යුතුයි (අ)

:       0       0

ජනහිත Wednesday, 20 July 2016 03:37 PM

කැලණියට , පේරාදෙණියට , සබරගමුවට හෝ දකුණට නම් එච්චර හදිස්සියක් නැහැ නේද? මේක තමා අපේ සහජීවනය. ඉවසා වදාරමු. මෙයින්ම පෙනවනේද අසාධාරණය කාටද කියල.

:       0       0

බමුණුසිංහ Wednesday, 20 July 2016 04:00 PM

ඔන්න මිනිහ බලා ගන්න (අ)

:       0       0

බමුණුසිංහ Wednesday, 20 July 2016 04:05 PM

අපි අසරණයි.විපුල ඕක නිවට කතාවක් (අ)

:       0       0

මහින්ද Wednesday, 20 July 2016 04:42 PM

රන්ජිත් දන්නෙ නැද්ද ඔය පනත් සම්බන්ධයෙන් යහපාලනය කටයුතු කරන්නේ කොහොමද කියලා (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 20 July 2016 06:30 PM

පුළුවන් තරම් සාමකාමී විදිහට මේ ගැටළු විසඳාගන්න තරමට හොඳයි (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 20 July 2016 08:09 PM

දැන්නම් යහපාලනය බේරෙනවා (නි)

:       0       0

පී. ඉලංගරත්න Wednesday, 20 July 2016 08:36 PM

යහපාලනයට හැට දෙලක්ෂයක් ඡන්දය දුන් අයගේ අවධානය පිණිසයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 20 July 2016 11:07 PM

ඇප දෙන්න බැරි තරමේ වරදක් ඔහු කර ඇතැයි මමත් සිතන්නේ නැහැ (නි)

:       0       0

අබය Wednesday, 20 July 2016 11:10 PM

එතකොට අර පොලු අරගෙන සටන් කරපු සටන්කාමීන්ට මොකද වෙන්නේ බලමු (නි)

:       0       0

ටිකිරි Wednesday, 20 July 2016 11:19 PM

මොනවා වෙන්නද සරත්? වෙන දේ අපිට නම් හිතාගන්න පුලුවන් (නි)

:       0       0

පාලිත Thursday, 21 July 2016 02:50 AM

සංහිඳියාව දැන් තහනම් වචනයක් වෙලා වගෙයි සමහරුන්ට (නි)

:       0       0

සරත් Wednesday, 20 July 2016 09:23 AM

මොකක්ද වෙන්නේ බලමුකෝ.(හේ)

:       0       0

හිරාන් Wednesday, 20 July 2016 09:36 AM

ඇයි මේ ඇප දිලා.(හේ)

:       0       0

ශෂික Thursday, 21 July 2016 03:16 AM

කෝ අර ජනතාවගේ විමුක්ති පෙරමුණ සහ කෑගහන අය ? (ම)

:       0       0

දිනේෂ් සුභසිංහ Wednesday, 20 July 2016 10:00 AM

එතකොට තවත් අය හිටියනේ ඒ අයට මොකද නිතිය ක්‍රියාත්මකවීම ප්‍රමාද (අ)

:       0       0

ඉමේෂ් Thursday, 21 July 2016 04:22 AM

උතුරුට කිරි අපට කැකිරි (ම)

:       0       0

රංග Wednesday, 20 July 2016 10:22 AM

ඔහොම යමුකෝ.(හේ)

:       0       0

චරිත් Wednesday, 20 July 2016 10:23 AM

මාර නීතියක්නේ ලංකාවේ තියෙන්නේ.(හේ)

:       0       0

රසාධරි Wednesday, 20 July 2016 10:35 AM

දකුණේ ලහිරුට වෙනම නීතියක්ද (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 313 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 798 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site