IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

( ප්‍රදීප් කුමාර )

යාපනය අච්චුවේලි පද්මනී ප්‍රදේශයේ පිහිටි නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලව ඇති බව අච්චුවේලි පොලීසිය සදහන් කරයි

මුහුණු ආවරණය කරගෙන යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයින් හය දෙනකු නිවසේ දොර ජනෙල් වලට පහරදී ඒවා කඩා දමා මෙසේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කොට පලා ගිය බව නිවැසියන් පවසයි

මෙම ප්‍රහාරයෙන් තිදරු මවකක් බරපතල තුවාල ලබා ඇති අතර ඇය ප්‍රතිකාර සදහා අච්චුවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබයි

 



අදහස් (0)

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site