IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යන යන තැන අප ළංවී ඉන්නම්

ගම්පොල රෝහල අසල නිවසෙක ත්‍රිරෝද ගරාජයක  බල්ලෙක් හා බළළෙක් ගජ මිතුරන් වී සිටිති.එකට සෙල්ලම් කරති .එකට කෑම් බීම් ගනිති.දෙදෙනා නිදා ගන්නේද එකම තැනය.රෝහල පාරේ මංජුල මහතාගේ  ත්‍රිරෝද වැඩපොලට එන බොහෝ දෙනකු මේ අපුරු ළබැදියාව දකිති.

 



අදහස් (0)

යන යන තැන අප ළංවී ඉන්නම්

චමත් Sunday, 13 October 2013 06:24 PM

මේ වගේ සිංහල, දෙමල, මුස්ලිම්, බෙර්ගර් අපි ජාතීන් ඔක්කොටම ඉන්න පුලුවන්නම් කොච්චර හොදද . (නදී)

:       0       0

සමන්ත Monday, 14 October 2013 03:02 AM

පුසා බල්ලාව රවට්ටාගෙන වගෙයි (නි)

:       0       0

පෙත්තා Monday, 14 October 2013 07:16 AM

හරියට බැලුවොත් සමදරා හා රූපාට හොඳ පාඩමක්. (නි)

:       0       0

පැංචි Sunday, 13 October 2013 08:22 PM

මහා ඇමති වරුයි...ඇමති වරුයි මෙහෙම උන්න නම් ///////////(නදී)

:       0       0

කෝසල Sunday, 13 October 2013 09:32 PM

චමත් ඔයා නොදැක්කාට.....මේ වගේම, දෙමල, මුස්ලිම්, බෙර්ගර් ජාතීන් ඔක්කොම සිංහල අයගෙ කරේ නැගල තමයි ඉන්නෙ. (නදී)

:       0       0

දිලානි අනුෂ Sunday, 13 October 2013 09:46 PM

සසර ගත බැදීමක් !!(දිල්)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 14 October 2013 10:14 AM

අද ලංකාවේ මිනිස් සමාජය වැඩිහරියක් කකුල් හතරේ වැඩ කරන නිසා,අපි ළග නම් එහෙම නැහැ කියලා පෙන්නුම් කරන්න වෙන්න ඇති. (නි)

:       0       0

අමා Monday, 14 October 2013 10:24 AM

ඉදහිට හෝ මෙවන් දර්ශනයක් දැකීම මොනතරම් සුභදායකද? (නි)

:       0       0

දොඩන්ගොඩ Sunday, 13 October 2013 11:10 PM

තිරිසන් සතුන් මෙහෙම හිටියට මනුෂ්‍ය අපිට මෙහෙම ඉන්න බැහැනේ . මෙහෙම ඉන්න පුළුවන් උනා නම් රටේ බොහෝ ප්‍රශ්න අඩුවෙනවා . වාර්ගික ප්‍රශ්න , ආගමික ප්‍රශ්න කුල මල ප්‍රශ්න .(නදී)

:       0       0

ලංකා විතානගේ Sunday, 13 October 2013 04:24 PM

දැකීමත් සතුටක්.. (නදී)

:       0       0

ලංකා විතානගේ Sunday, 13 October 2013 04:31 PM

දැකීමත් සතුටක්.. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 13 October 2013 05:28 PM

සංසාර ගත බැඳීමක්. (නදී)

:       0       0

නදී Monday, 14 October 2013 02:39 AM

තිරිසන් සතුන් මෙහෙම හිටියට මනුෂ්‍ය අපිට මෙහෙම ඉන්න බැහැනේ . මෙහෙම ඉන්න පුළුවන් උනා නම් රටේ බොහෝ ප්‍රශ්න අඩුවෙනවා . (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site