IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


යානයක් වැනසූ මිසයිල කොපුව කටුගෙට

කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයකු වූ අරුලානන්දන් නිශාන්තන් රුපියල් කෝටි 24කට අධික වටිනාකමකින් යුතු හෙලිකොප්ටර් යානයක් විනාශ කිරීමට යොදා ගත් ගුවන් යානා මිසයිල කොපුව ගුවන් හමුදා කෞතුකාගාරයට ලබාදීම සදහා රත්මලාන ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරීවරයාට ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොතිසි නිකුත් කළේය.

ති‍්‍රකුණාමලය මහාධිකරණයේදී ඔහු නිදහස් විය.

මොහු ප‍්‍රභාකරන්ගේ ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයකු බවත් ගුවන් යානා නාශක මිසයිල පුහුණුවක්ද ලබා ඇති බවත් කියති.



අදහස් (0)

යානයක් වැනසූ මිසයිල කොපුව කටුගෙට

යහම්පත් Monday, 14 March 2016 02:33 PM

කෝටි 24ක රාජ්‍ය දේපල විනාශ කිරීමට මෙම හිටපු කොටියට දෙන දඬුවම මොකක්ද.? පොදු දේපල පනත ක්‍රියාත්මක කරන්නේ නැද්ද (බ)

:       0       0

යාලේ Monday, 14 March 2016 03:01 PM

එයාට කවදහරි දවසක ගුවන් හමුදා කෞතුකාගාරයට ගිහිල්ල බොහොම ආඩම්බරෙන් කියන්න පුළුවන් මෙන්න මේකෙන් ගහල තමයි මම උඹලගෙ ෆලයිට් එක බිමදාල ඒකෙ හිටපු අය මැරුවෙ කියල.(අ)

:       0       0

නිමල්ලාලිත Tuesday, 15 March 2016 03:22 AM

කමක් නැහැ. ඒ කොටියා නිදහස්. වීරෝදාර රණවිරුවන් ,සිංහල බෞද්ධ අයිතිය ගැන කතා කරන බෞද්ධ භික්ෂුන් , සිරගෙට යවන්න. (බ)

:       0       0

ශෂිකා Monday, 14 March 2016 03:24 PM

දවසක කොටින්ගේ ඔක්කොම ඊලාම් සිහිවටන දාලා ඊලාම් කියලම කෞතුකාගාරයක් හදාවි. (අ)

:       0       0

රත්න Tuesday, 15 March 2016 03:54 AM

මෙය කෞතුකාගරයක තැබීමට සුදුසු නැත. මෙවැනි අපරාධයක් කළ අයෙකු නිදහස් කිරීමද ඉතා නරක ආදර්ශයකි.(බ)

:       0       0

නිමල් ලාලිත Monday, 14 March 2016 04:11 PM

නියම සිංහල දේශපාලන නායකයෙක් නැති සිංහල ජාතියට වින කරන හැම ද්‍රෝහියෙකුටම සාප වේවා. (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 14 March 2016 04:53 PM

ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු කටයුතු සඳහා භාවිතා කල අවි කෞතුකාගාර වල තැන්පත් කර මහජන ප්‍රධාර්ශනයට තැබීම රටේ අභිමානයට කැළලක්. මා පදිංචි රටේත් දෙවැනි ලෝක යුධයේදී පාවිච්චි කරනලද අවි කෞතුකාගාර රැසක් තිබෙනවා. එහෙත් ඒවා බොහෝවිට තිබෙන්නේ ජර්මන් හමුදා පරාජය කිරීම සඳහා හෝ ජර්මන් හමුදා මෙරට ආක්‍රමණය කරද්දී අල්ලා ගත් අවි වීම කැපී පෙනෙනනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site