බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාව බලා යන්නට ගිය 116 දෙනකු මඩකලපු මුහුදේදී අත්අඩංගුවට ගත් නාවුක හමුදාව ඔවුන් ත්‍රිකුණාමල වරායට රැගෙන ආවේය.
උතුරු නැගෙනහිරද දකුණේද සිංහල හා දෙමළ පිරිස් එහි සිටි බවද ඔවුන් රහස් පොලීසියට බාර දෙන බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යන්න ගියේ ඕස්ට්‍රේලියාවට
මීපුර Thursday, 01 August 2013 05:15 AM
බෝට්ටුවකින් මෙහෙම යන එක කොයිතරම් භයානක දෙයක් ද කියලා මේ මිනිසු දන්නේ නැද්ද? කොයි තරම් මිනිසු බෝට්ටු වලින් ඇවිත් මැරිලා තියනව ද? අනික ලංකාවෙන් සරණාගතයෝ විදියට එන්නේ මොන හේතුවක් නිසාද ? (නි)
අමිල කටුනායක Wednesday, 31 July 2013 07:16 PM
මමත් ළඟදී යනවා බලල එනවා (අ)
චන්ද්‍රා Thursday, 01 August 2013 07:40 AM
දැන් එහෙ සරණාගතයෝ බාරගන්නේ නැහැනේ.ඔක්කොම යවනවා පැපුවා නිව්ගිනියා. (නි)
එදිරිසංහ Wednesday, 31 July 2013 08:33 PM
මුද්‍රිත සහ විද්‍යුත් මාර්ගවලින් මේ සම්බන්දව දාන පුවත් මේ මිනිසුන්ට නොපෙනේද (අ)
සෆ්රාස් Wednesday, 31 July 2013 09:16 PM
එතකොට තිලක් මොකද රට දාලා ගියේ. (අ)
gayan Tuesday, 13 August 2013 10:24 PM
තිලක්-ඩුබායි : එච්චර ස්වයංපොශිත නම් ඔයා මොකෝ ඩුබායි වල. නිකන් වැදි බණ කියන්න එපා (ස)
ගයාන් Wednesday, 31 July 2013 10:15 PM
අපේ රට ඉදලා ගිහින් සමහරු අපේ රට ගැන හොද කියවනවා (නි)
කිර්ති Thursday, 01 August 2013 09:09 AM
ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන සරණාගතයින් කෙලින්ම දැන් යවන්නේ පැපුවා නිව් ගිනියාවට. එක හරියට 'කබලෙන්-ලිපට' වගේ තත්ත්වයක්. බෝට්ටුවෙන් එන අය ඇත්ත සරණාගතයන් බවට සහතික වුනොත් ඒ අයව පැපුවා නිව් ගිනියාවේම පදිංචි කරවනවා අලුත් නීති අනුව. කවදාවත් ඔස්ට්‍රේලියාවට ගන්නේ නැතිලු. පැපුවා නිව් ගිනියාවේ මිනි කන මිනිස්සුත් ඉන්නවා. නියමයිනේ. (ස)
නිරෝෂා Thursday, 01 August 2013 09:26 AM
ඔස්ට්‍රලියාවට බෝට්ටුවලින් එන්න එපා. දැන් නීති රීති වෙනස් කල. කිසිම කෙනෙක් බාරගන්නේ නැත. නිකන් අපරාදේ ජීවිතය අනතුරේ දාන්න එපා. (ස)
සිඩ්නි-සිඩ්නි Wednesday, 31 July 2013 05:41 PM
මෙයාලා පිටරට ගියගමන් සරණාගත කියලා ඉල්ලුම් කරනවා. එහෙ ගිගින් කියන්නේ ලංකාවේ ඉන්න බැහැ කියලා රටේ නැති බොරු. රට පාවා දෙනවා (නි)
රන්ගශනී Wednesday, 31 July 2013 06:16 PM
මේ මිනිසුන්ට දෙමළෙනුත් කියන්න වෙයි වගේ. සිංහලෙන් විතරක් මදි පාටයි (නි)
තිලක්-ඩුබායි Wednesday, 31 July 2013 06:33 PM
තුන් වේලම කන්න අදින්න තිබෙන, සහලින් ස්වයංපෝෂිත රටක් දාලා මොකට මෙහෙම යනවද කියලා මට නම් තේරෙන්නෙ නැහැ (නි)