IMG-LOGO

යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි

මීටර් 146 ක් පළල යෝධ ග්‍රහකයක් ඊයේ (29) පෘථිවිය අසලින් ගමන් කළේය.

2024 MK යනුවෙන් තාරකා විද්‍යාඥයන් නම් කළ මෙම ග්‍රහකය, ගමන් කළේ පැයට කිලෝ මීටර් 34,000 ක වේගයකිනි.

විද්‍යාඥයන් මෙම ග්‍රහකය හඳුනා ගත්තේ ද මීට දින කීපයකට පෙර එනම් ජූනි 16 වැනිදා වීම විශේෂත්වයකි.

2024 MK ග්‍රහකය පෘථිවියේ සිට කිලෝ මීටර් 2,95,000 ක් දුරින් ගහන් කළ බව ද පැවැසෙයි. එය පෘථිවිය සහ සඳට ඇති දුර මෙන් අඩු දුරකි.

2024 MK ග්‍රහකය, යළි පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ 2037 වසරේදී යැයි ද පැවැසෙයි.



අදහස් (4)

යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි

Chinthaka Sunday, 30 June 2024 07:04 AM

පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයේ බලපෑම් අනුව පලාපල කියනවා සමහරක් ග්‍රහ ලෝක වලින් ලැබෙන විස බීජ නිසා විවිධාකාරයෙන් රෝග ඇතිවෙනවා කියලා අදසස් තියෙනවා එහෙම නම් ඔය වගේ ග්‍රාහකයන් පෘථිවිය අසලින් ගමන් කරන කොට එහි පවතින විස බීජ පෘථිවිය වෙතට එන්න පුළුවන් නේද ඒගැන අවධානයට අරගෙන ආරක්ෂාව වෙනුවෙන් පියවරක් ගන්න හැකියාවක් නැද්ද

:       14       7

Lalla Sunday, 30 June 2024 10:23 AM

ඔය දේවාල තියෙන්නේ.. කැමති කෙනෙකුට දෙයියන්ට කියන්න නේද

:       2       1

...............Sunday, 30 June 2024 12:40 PM

ඩිස්ලයික් අය කියන්න බලන්න වාහන ගමනාගමනය කරන මාර්ගයක් අවට ගෙවල් නිතරම අපවිත්‍ර වෙන්නේ ඇයි කියලා...!

:       1       2

Tikira Sunday, 30 June 2024 02:21 PM

මොන පියවරක්වත් ගාන්නේ කොහොමද ඒක ගියාට පස්සෙනේ කියන්නේ.පැයට කිලෝ මීටර් 34,000 ක වේගයකින් යන එකක විසබීජ තියෙයිද. තිබුනත් ඒවාට කරකැවිල්ල හැදිලා ඇති. නැත්නම්ක් අක්‍රිය වෙලා ඇති සීතල, උණුසුම්, නිර්වායු , පරිසර හරහා මේක ගමංකරන නිසා

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 717 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1129 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site