උතුරේ යුද ජයග්‍රණයේ පස් වැනි වසරේ සැමරුම රෝමයේ දී බ්‍රහස්පතින්දා (15) පැවැත්විමට නියමිතය.
ඇමැති චම්පික රණවක මහතාද මේ උත්සවයට සහභාගි විමට නියමිතය.රෝම පන්සලේදී පහන් පුජාවක් බදාදා (14) රාත්‍රි 8 ට පැවැත්වෙන බවද විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝ කියති.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද දිනුම් සැමරුම රෝමේ
අසෝකා Wednesday, 14 May 2014 02:29 AM
ත්‍රිවිධ හමුදාව එක කුසින් ආ දරු කලක් සේ ...ඇස්,ඉස්ද ,අත්පාද,තවත් සමහරෙක් තමාගේ දිවියෙන්ද, අපට නිදහස් ජිවිතයකට සොදුරු හෙට දිනයක් සදන්නයි පුද කලේ මේ සැවොම! උදාවුන නිදහසින් කුල්මත්ව අප සැවොම ඔවුන්ගේ නාමයෙන් කදුල ඔවුනටම දී! ප්‍රීති උත්සව තබා මැති ඇමති සමගින්ම සතුටු වෙමු සිත් පුරා! (නදී)