(ලක්මි කුඩලිගම)
හොරණ පොලේගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ පසෙක අලුත්වැඩියා කටයුතු සඳහා නවතා තිබූ ලොරි රථයක තට්ටුවක ගැටිමෙන් අද(17) දහවල් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හොරණ ප්‍රදේශයේ හාඩ්වෙයාර් එකක ලිපිකරුවකු වශයෙන් සේවය කරන හොරණ මීවනපලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61ක පුද්ගලයකු බව පොලිසිය පැවසීය.
මලසිරුර වැඩිදුර පරික්ෂණ සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
යතුරු පැදිය ලොරිය අස්සේ
Sameera Tuesday, 18 July 2023 06:00 AM
මෝටර් බයිසිකල් යන්නේ මරුවාට අත වනමින් , පිස්සු බල්ලෝ වගේ