මද වැස්සේ මුහුදු ගොස් එමින් සිටි ධීවරයන් තිදෙනෙකු රැගත් බෝට්ටුවක් ගොඩ බිමට ලං වෙද්දී අකුණක් වැදීමෙන් ධීවරයෙකු මියගිය බවත් අනෙත් දෙදෙනා කම්පනයට ලක් වී ඇති බවත් අසල්වැසියෝ කියති.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
යාත්‍රාවට අකුණක්
තිලංක Saturday, 25 April 2015 02:50 PM
තව සත්තු මරන්න. එතකොට තව හෙන වදියි. (ස)
ඩයස් Saturday, 25 April 2015 05:08 PM
අපේ හාමුදුරුගොල්ලොත් මාළු කනවා. හැබැයි හාමුදුරුවරු නෙමෙයි අපි දැනගන්න ඕනෑ මේ ලෝකයේ වැඩියෙන්ම දුක්විඳලා දඟල දඟලා ඉඳලා හුස්මගන්න බැරුව මැරෙන්නේ මාළුවෝ කියලා. බලන්න ඒ අහිංසක සතුන්ගේ මුහුණවල් දිහා ....!!! (නි)
නොයෙල් Saturday, 25 April 2015 06:02 PM
සත්තු මරාකෑම ස්වභාව ධර්මයයි. අපිට කොටි සිංහයන් දකින්නට බැහැ. ධීවර කර්මාන්තය ලෝකෙයම කෙරෙන මහා පරිමාණයේ කර්මාන්තයක්. බහුතරයක් මසුන් කර්මාන්තයෙන් ඩොලර් කෝටි ගණනක් රටවලට අදායමක් ගෙනෙන එහෙත් අමාරු රැකියාවක්. (නි)
චන්ද්‍ර වීරසිංහ Saturday, 25 April 2015 07:43 PM
තිලංක, මියගියවුන්ට හා ඔවුන්ගේ නෑසියන්ට හිත්රිදෙන කතා කියන්න එපා. ඔබ කිසිම සතෙක් මරලම නැද්ද ? (නි)
මනෝජ් විජේරත්න Sunday, 26 April 2015 03:54 AM
අපේ සමහර මිනිස්සු පත්තරේට කොමෙන්ට් දාද්දි හරිම බෝධිසත්වයෝ.මිනිහෙකුගේ දුකකදී පිහිට වෙනවා වෙනුවට මියගිය අයගේ ඥාතීන්ට හිත රිදෙන විදිහේ කතා කියන එක නියම බෞද්ධයෝ කරන දේවල් නොවෙයි (බ)
දයා Sunday, 26 April 2015 04:23 AM
ඕව වදින්න ඕනේ යහ පාලනේට, ස්වභාවධර්මය ඒ අයටත් වැඩ දෙයි ඉදිරියේදී (බ)