2015 දී යතුරුපැදි කරුවන් දහසක් අනතුරු වලින් මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මින් වැඩිම පිරිසක් මංතීරු උල්ලංඝනය කිරීමෙන් වෙනත් වාහන වල ගැටීමෙන් මිය ගිය බව ද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි කරුවන් දහසක් මරුට
අමල් Thursday, 31 December 2015 10:25 AM
තවත් මෙය අඩු කරගමු. (ර)
සරත් Thursday, 31 December 2015 10:42 AM
මේ තියෙන වාහන කන්දරාවට පාරවල් කොහෙද. හරියට පළල් ,තනි අතට තියෙන මංතීරු තියෙනවනම් අනතුරු අඩුයි. මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ. හැමෝම සටන් කරන්නේ කාලයත් එක්ක. එකට තියෙන යටිතල පහසුකම් හොඳටම මදි. (ර)
නන්දන Friday, 01 January 2016 02:29 PM
මන්තීරුවලට කෙලින් වැටක් බැන්දනම් ඉවරයි නේද? (කෞ)
කුසල් Thursday, 31 December 2015 11:46 AM
ඒ මදිවට තව ෆුල් ෆේස් ගලවන්ඩ හදනවා (කෞ)
නිමන්ත Thursday, 31 December 2015 01:00 PM
ලංකාවෙ වාහන එලවන අය දන්නව ලංකාවෙ යතුරුපැදි කරුවො ස්කූටර් යන විදිය. ඉතාමත්ම අපරික්ෂාකාරීයි. ගොඩක් වෙලාවට ඔය අනතුරු ඔය මට්ටමේ වත් තියෙන්නෙ වෙනත් වාහන වෙන්න යන අනතුරු තමන්ගෙ වාහනේ අවදානමකට අරගෙන හරි වලක්වපු නිසා. මමත් අනතුරු කීපයක් ඔය විදියට වලක්වගෙන තියෙනව. ඒ නිසා අපරික්ෂාකාරීව යන යතුරු පැදිවලට නීති දැඩි කරන්න ඕන (බ)
සෑම් Thursday, 31 December 2015 09:31 AM
මං තීරු උල්ලංඝනය කියලා දෙයක් නැහැ . ඔහොම ගියොත් රියදුරන්ට තමන්ගේ මං තීරුව දිගේ මං තීරුව ඉවරවෙනකම් යනවා මිසක් තමන්ට අවශ්‍ය තැනකට හරවන්න අවසර ලැබෙන්නේ නැහැ . කඩ ඉරි වලින් සලකුණු වෙන්නේ තම අවශ්‍යතාව, ආරක්ෂාව සහ පහසුව මත ඒ ඉර හරහා අනිත් මං තීරුවට යාමට අවසර ඇති බවයි. හැබැයි ලංකාවේ බොහොමයක් රියදුරෝ කඩ ඉර මැදිකරගෙන යනවා මිසක් මං තීරුවේ යනවා අඩුයි .(කෞ)
රංග රසික වික්‍රමසිංහ Thursday, 31 December 2015 03:17 PM
ප්‍රමිතියෙන් තොර ඉන්දියන් වාහන ගෙන්වීමේ විපාක තමයි ඔය (කෞ)
රනේ Thursday, 31 December 2015 03:27 PM
දාහක් කියන්නේ සතියකට 20ක් !! (කෞ)
නිවන්තක Friday, 01 January 2016 03:59 AM
අනේ දෙවියනේ! (නි)
අභය Friday, 01 January 2016 04:03 AM
මොනතරම් නම් අනතුරු සිදුවෙලා ඇද්ද? (නි)