IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


යතුරුපැදිය ලොරියේ ගැටෙයි : දෙදරු පියා මරුට

දිවුලපිටිය - ගිරිඋල්ල මාර්ගයේ කුඩගම්මන පන්සල ආසන්නයේදී ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු මියගිය බව පොලිසිය කියයි.

කොටදෙණියාව පදිංචි ඔහු 39 හැවිරිදි දෙදරු පියෙකි. ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

යතුරුපැදිය ලොරියේ ගැටෙයි : දෙදරු පියා මරුට

ශාන් සෞදි Tuesday, 05 January 2016 04:19 AM

පාරවල් පළල් කර මන්තීරු දැම්මට වැඩක් නෑ පාරේ වාහන එලවන්නේ මීහරක් නම් තමන්ගේ වාහනේ පාලනය කරගන්න බැරි තරම් වේගයෙන් ගිහින් පාරවල් ගැන කතා කරන්නේ මෝඩයෝ රටේ නීතිය තදින් ක්‍රියාවේ යොදවන්න අධි වේගයෙන් ගොස් අසු වුවාට පසු ලබාදෙන දඩුවම වැඩි කරන්න පොලිසිය පගා ගැනීම නවතා නීතිය ක්‍රියාත්මක කරන්න කියන්න (බ)

:       0       0

එරංග Tuesday, 05 January 2016 09:11 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

සරත් Tuesday, 05 January 2016 02:31 AM

මිනිස්සු මැරුණට පස්සේ කවුරු හරි වැරදි උනත් වැඩක් නැහැ. මිනිස්සුන්ට වැරදි නොකරන්න, හරියට පාරවල් ටික හදන්න අවශ්‍ය පළල වල සහ පාරේ ඇති වාහන වලට ඔරොත්තු දෙන තරමට. මිනිස්සු වැරදි කරන්නේ උවමනාවට නෙවෙයි ,පාරවල් තියෙන්නෙම වැරදි කරන විදියට සකස්වෙලා. කවුද කැමති පැය බාගේ ගමන පැය දෙකෙන් යන්න ? අඩුම ගානේ ප්‍රධාන පාරවල් ටික මංතීරු හතරක් කරන්න. මැරෙන ගණන භාගයක් වෙයි. අවුරුද්දෙන් පෙට්රල් ඩිසල් වලට යන වියදම භාගයක් වෙනවමයි. පරිසර දූෂණය අඩු වෙනවමයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site