රුපියල් ලක්ෂ විස්සක් වටිනා හෙරොයින් ග්‍රෑම් 200 ක් යට ඇඳුමේ සඟවාගෙන මෙරටට පැමිණි පාක්ස්තාන ජාතිකයෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු මත් ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු 48 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු යට ඇඳුම් දෙකක් ඇඳ තිබූ බවත් ඒ තුළ හෙරොයින් පාර්සලය සඟවා තිබු බවත් රේගුව කියයි.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යට ඇඳුම් දෙකේ රහස හෙළිවේ
ආනන්ද දොඩන්ගොඩ Friday, 08 January 2016 09:44 AM
පකිස්තානුවන් අපේ රටට කරන මේ විනාශයට ඔවුන්ට ලොකුම දඬුවම් දෙන්න ඕනේ , විසා දීමේදී හොඳ සලකා බැලිමක් කරලා ඔවුන්ට විසා දෙන්න ඕනේ (බ)
රාධා Saturday, 09 January 2016 12:24 AM
ඇයි අර කියලා තිබුනේ පාකිස්තානෙන් ගුවන්යානා ලැබෙනවා කියලා. බැලුවහම ගෙනල්ලා තියෙන්නේ මේ මුදල් නැතුවම සිහින අහසේ පියාඹන ගුවන් යානා... (නි)