කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ අලි පැටවා නිදහස් කරන්නැයි ඔහුගේ නීතීඥ නෙවිල් අබේරත්න මහතා අද ඉල්ලීමක් කළේය.
මෙම අලි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ විභාගයට ගැනිණි.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ දිලීප පීරිස් මහේස්ත්‍රාත්වරයා හමුවේ අභියෝගයක් කරමින් කියා සිටියේ තිලිණ ගමගේ මහතාට එම අලි පැටවා විකිණූ බව කියන යටවර නම් පුද්ගලයා ඉදිරිපත් කළහොත් 24 පැයක් යන්නට පෙර අලි පැටවා ඔහුට නිදහස් කරන බවයි.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යටවර පෙන්නුවොත් මහේස්ත්‍රාත්ගේ අලියා නිදහස්
සුමංගල පුෂ්පකුමාර Tuesday, 03 November 2015 03:45 PM
ඩෙන්සිල්ට 40ද වයස ? (බ)
රාධා Tuesday, 03 November 2015 04:06 PM
නඩුත් - බඩුත් එක්කෙනෙක්ගේ කියලා කියමනක් තියෙනවාද? (බ)
විපුල Tuesday, 03 November 2015 04:49 PM
අපේ කට්ටියට නම් බොහොම තරහා ගිහින් කියලා අදහස් වලින්ම පෙනෙනවා (නි)
කපිල Tuesday, 03 November 2015 04:50 PM
අනේ අපි නම් දන්නෙ නැහැ මේවා! (නි)
ලංකාසිරි Tuesday, 03 November 2015 05:12 PM
අනේ! හරිහැටි වාර්තාව කියවලා ඔයාලා අදහස් දැම්මා නම් නේද හොඳ? (නි)
ලක්විදු Wednesday, 04 November 2015 03:36 AM
අනේ මන්දා, මටනම් මේක ප්‍රශ්නයක් එතකොට අලි පැටවා ඉන්නේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ දිලීප පීරිස් ළඟද? (ම)
නාමල් Wednesday, 04 November 2015 04:37 AM
අනේ මන්දා මේවට අපි මොනවා කියන්නද කියලා (නි)
ඩෙන්සිල් Tuesday, 03 November 2015 02:35 PM
මොන විකාරයක්ද.තමන්ගේ නඩුව තමන් අහන. (බ)