යුක්රේනයේ සජීවී රූපවාහිනී දේශපාලන සන්වාද වැඩසටහනක් අතරතුරේ ගැටිකෙළියක් හටගත්තේය. ඒ, යුක්රේනයත් රුසියාවත් අතර මොහොතින් මොහොත උණුසුම් වන අර්බුදය සම්බන්ධයෙනි.
ගුටි කෙළියට මැදි වූයේ රුසියන් හිතවාදී යුක්රේන විපක්ෂ දේශපාලන කණ්ඩායමක නායකයා වන නෙස්ටර් ෂුෆ්රිච් සහ රුසියන් විරෝධී මාධ්‍යවේදියකු වන යූරිබුටුසෝව් අතරේය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වර්ණනා කිරීමට නෙස්ටර් ෂුෆ්රිච් කටයුතු කිරීම ගුටි කෙළියට හේතුවක් වූ බව පැවැසෙයි.
(ඩේලිමේල්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යුක්රේනයේ සජීවීව ගුටි කෙළියක්
Johnston Sunday, 20 February 2022 12:38 PM
පුටුව උස්සලා ගහන්න තිබුණේ...!
චන්දන Sunday, 20 February 2022 09:35 PM
ප්‍රශ්නය විසඳෙන්න ඇති...!