IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


යුක්රේනයට අවි දුන් රටවලට පුටින්ගෙන් රතු එළි

(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්රේනයට ලබාදුන් සිය අවි භාවිත කිරීමට අවසර දුන් රටවල ඇති හමුදා පහසුකම් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට රුසියාවට අයිතියක් තිබෙන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය ජනාතව අමතමින් පසුගියදා ප්‍රකාශ කළේය.

රුසියානු සමුහාණ්ඩුවේ ආරක්ෂාවට එල්ල වන තර්ජන මත පදනම්ව නවතම මිසයිල පද්ධතියේ හැකියාවන් පරික්ෂා කිරීමෙන් පසුව ප්‍රහාර එල්ල කරන ඉලක්ක පිළිබඳව තීරණයකට එනු ඇතැයි ජනපති පුටින් පැවැසුවේය. රුසියාව සාමයට ප්‍රමුඛ ස්ථානය ලබා දුන්නත් ඉදිරියට පැමිණෙන ඕනෑම තර්ජනයකට පිළිතුරු දීමට රුසියාවට හැකියාව තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය ලබාදුන් මිසයිල වලින් දැනටමත් රුසියාව අභ්‍යන්තරයේ ඇති හමුදා ඉලක්ක වෙත යුක්රේනය ප්‍රහාර එල්ල කර ඇත.



අදහස් (4)

යුක්රේනයට අවි දුන් රටවලට පුටින්ගෙන් රතු එළි

prabash Friday, 22 November 2024 04:40 PM

අපි කිසිම ආයුධයක් දුන්නේ නෑ.

:       2       27

Surain Friday, 22 November 2024 05:55 PM

මෙයා අවුරුදු ගාණක් තිස්සේ ඉල්ලන් කන්න දඟලනවා දැන් ඒ ආසන්නෙටම ඇවිල්ලා වගෙයි...!

:       2       0

අරුණි Friday, 22 November 2024 06:21 PM

අපේ අලුත් ඩිජිටල්කරණයෙන් හැදූ ගල්කටස් වගයක් නම් දුන්නා...!

:       0       0

don Friday, 22 November 2024 07:15 PM

පව්, පුටින් ඉන්නෙත් මහින්ද, ගෝඨාභය හිටියා වගේ අධි තක්සේරුවකින්.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site