
(ආරියරත්න රණබාහු)
මෙම වසර ආරම්භයේ සිට පැවති යකඩවල මිල ගණන් මේ වනවිට සියයට පනහකින් පමණ අඩු වී ඇතැයි යකඩ ආනයනකරුවෝ පවසති.
ඩොලරයේ අගය පහළ බැසීමත් ඊට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් ඒ සඳහා බලපෑ ප්රධාන සාධක යැයි මෙල්වා සමාගමේ අධ්යක්ෂ මහින්දරත්න තෙන්නකෝන් මහතා මේ පිළිබඳව කළ විමසීමකදී පැවසීය.
COMMENTS
යකඩ මිල අඩු වුන එක හොදයි.නව ප්රතිසංස්කරණ ගොඩක් වේවි.ඒකෙන් මිනිස්සු වගේම රටටත් හොද ආයෝජනයක් දියුනුවක් වේවි. ඒත් වචනයක්; මිනිස්සුනට මේවා කරන්න මිල මුදල් නැතිකම දිලිදුකම තමයි ප්රශ්නේ.රටේ නායකයෝ හරියට තමන්ගේ යුතුකම කරනව නම් මේ රටත් ගොඩාක් දියුණු වේවි. තාක්ෂණය මේච්චර, දියුණු ලෝකෙක අපි තාම එක තැන.කෘෂිකාර්මය දියුණු කරා නම් ලංකාවෙම මිනිස්සු කාලා බීලා ලෝකෙටම කන්න දෙන්න පුළුවන් රටක්.තියෙන කර්මාන්ත දියුණු කරා නම් හැම මිනිහෙක්ම රැකියාවක් කරයි අඩු පඩියට හරි.බඩු මිලත් අඩු වුනාම ඒ මිනිස්සු සතුටෙන් කාලා බීලා කීයක්හරි ඉතුරැත් කරගනියි.ඒකෙන් රටේ තියෙන මුදල් නේද වැඩි වෙන්නේ.අදහසක් පමණයි.
ලෝක වානේ වෙළඳපොලේ 50% මිල පහත වැටීම
මිල ප්රසිද්ධ කරන්න
අපි නම් ඉස්සර ඇඟට ඕන යකඩ ගත්තෙ නිවිති කාලා.
10mm කම්බියක් ආරම්භයේ රු 5000 යි දැන් 2500 යි .එච්චර හිතන්න එපා
මේව රනිල්ගෙ මැජික් තව මාස 2කින් බලාගන්ඩ පුළුවන් වෙයි ඩොලර් මිල.
අඩුයි කීවට වැඩක් නෑ. මිල කීයද කියලා කිසිම වෙලාවක කියන්නේ නැහැනේ...!