
( ඒ.ජි.වික්‍රමසිංහ)
පතල් වැඩපලක සේවය කරන ලද දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග ගොස් පුද්ගලයෙකුට යකඩ මුගුරකින් හිසට පහරදි ඝාතනය කර ලද පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව සිරිපාගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මදගම අලුත්වත්ත ගිලිමලේ පදිංචි අවුරුදු 54 වන අවිවාහක අයෙක් බව පොලිසිය පවසයි.
පාගොඩ වෙල්යායක පතල් කැණිමි සේවයේ යෙදෙන තිදෙනෙක් ඊයේ( 10 ) රාත්‍රියේදි පැලක සිටියදි මියගිය අය ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කර ඇති බවත් එහි ශබ්දය අඩුකරන ලෙසට අනික් පුද්ගලයා පවසා ඇත .
පසුව එය අඩු නොකිරිම නිසා දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග ගොස් අසල තිබු යකඩ පොල්ලකින් අනික් පුද්ගලයාගේ හිසට පහරදි ඝාතනය කර ඇති බවත් පොලීසිය කියයි.
සැකකරු පාදුක්ක ප්‍රදේශයේ පදිංචි අවුරුදු 59ක් වන අවිවාහක අයෙක් බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යකඩ මුඟුරකින් පහරදී අයෙක් මරලා