IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


යකඩ පොල්ලකින් පහරදී අයෙක් මරලා

(ජේ.කේ.එල්. චාමින්ද)

අක්මිමන තල්ගම්පල උඩුබැට්ටව ප්‍රදේශයේ පුද්ගලයෙකු යකඩ පොල්ලකින් පහරදි ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ අක්මිමන තල්ගම්පල උඩුබැට්ටව පදිංචි කිඹියපතිරණගේ පියසේන (75)  නැමති පුද්ගලයෙකි. මෙම ඝාතනයට සැකපිට  උඩුබැට්ටව ප්‍ර දේශයේ පදිංචි හතලිස්පස් හැවිරිදි වියේ පසුවු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. සැකකරු ඝාතනයට ලක්වු පුද්ගලයාගේ නිවස අසල පදිංචිකරුවෙකි.

පසුගිය 05 වැනිදින මෙම ප්‍ර දේශයේ නිවසක පැවති දානමය පිංකම සදහා මොවුන් ‍ දෙදෙනාම සහභාගිවි තිබුණි.පසුව දෙදෙනාම තම නිවෙස්වලට පැමිණ ඇති අතර එහිදි දෙදෙනා අතර බහින්බස්විමක් ඇති වි තිබේ.

ඝාතනයට ලක්වු පුද්ගලයා විසින්  සැකකරුට පිහියකින් පහරදිමට උත්සාහ කොට ඇති අතර  එහිදි සැකකරු විසින් යකඩ පොල්ලකින්  ඔහුට පහරදි ඇතැයි කියයි.

 

 

 



අදහස් (0)

යකඩ පොල්ලකින් පහරදී අයෙක් මරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 568 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17377 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site