IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යකඩ පෙන්වන්න බැරි පොලිස් පුතෙක්

රුපියල් තිස් දහසක් පමණ වටිනා දැන්වීම් පුවරු දෙකක් මාවතගම පරගහ දෙණියේ ගලවාගෙන ගිය බව කියන හිටපු නියෝජ්‍ය පොලිස්පති පුතකු ප්‍රශ්න කිරීමට සොයන බව මාවතගම පොලිසිය කියයි.



අදහස් (0)

යකඩ පෙන්වන්න බැරි පොලිස් පුතෙක්

උපාලි Thursday, 24 October 2013 10:52 AM

මං අහල තියෙනවා අකුණු ගහන වෙලාවට යකඩයක් එලියට විසි කරපුවාම අකුණ ගෙට එන්නේ නැතුව යකඩෙට ඇදිල යනවා කියලා. එහෙම බයකින් පෙළුන කෙනෙක් ආරක්ෂාවට ගෙනියන්න ඇති. (ස)

:       0       0

ගුණේ Thursday, 24 October 2013 11:23 AM

පියාගේ නිලයට පැමිණීමට සුදුසු කම් පුරවනවා වෙන්න ඇති. වාස්ගේ පුතා තුවක්කුවක් අතට ගත්තානම් ඕක සුළු දෙයක්. නේද නියෝජ්‍ය පොලිස්පති තුමනි.(නදී)

:       0       0

දර්ශන් Thursday, 24 October 2013 11:38 AM

කල පව් පල දෙනවා කියන්නේ.(නදී)

:       0       0

ශාන් Thursday, 24 October 2013 11:41 AM

අර පල්ලිය ගාව තියන නිශ්ශබ්ද වෙනු කියන පුවරු දෙකද? (ස)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 24 October 2013 04:21 PM

අනේ ඉස්සර නම් මේ වගේ තුට්ටු දෙකේ වැඩ කලේ ගමේ ගොඩේ හිටපු මෝඩයෝ ඒකට අද ? රටකට ගිය කලක් නේද?? (ස)

:       0       0

රවිදු Thursday, 24 October 2013 12:00 PM

ශාන් ඒ පුවරු ගවලන්න උසාවි නියෝග දීලා තියෙත්දී තමයි මෙ අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තයන් ඕවා දාගෙන ඉන්නෙ. (නදී)

:       0       0

මිගිද Thursday, 24 October 2013 02:00 PM

ඔය වගේම මාධ්‍යයට සම්බන්ද කෙනෙකුත් ඉන්නව උසාවියෙන් කට්ටි පැනපැන.!(දිල්)

:       0       0

ප්‍රදීප් Thursday, 24 October 2013 02:33 PM

මේ වගේ අය තමා රට විනාශ කරන්නේ. මෙයාව හොයාගෙන මාසයක් ඒ පාර අතු ගාන්න දාන්න ඕන. දවස් දෙකක් හිරේ ගිහින් ආවට මෙයාල හැදෙන්නේ නැ..(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site